laptop Q&A

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...

    අඩේ තෑන්ස්ක් බන්, උඹ කියපු intel management engine interface එක ගැන හොයල බලද්දි ෆෝරම් වල තිබ්බ ඒකෙ පරන වර්ශන් එකකට 9.5 වලට දාල බලන්න කියල, මන් පරන ඒව වගයක් මේ ලැපට ආපු එක්ක හොයන් දැම්මට පස්සෙ වැඩේ සුපිරියට ගොඩ, දැන් ශට් ඩවුන් ස්ලීප් රීස්ටර්ට් වෙනව හරියට, ලැපේ තිබ්බෙ වර්ශන් 11 ගානක්,

    තෑන්ක්ස් දෙන්නට :love:

    ela machan
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මචන් xeon e5 2670 ගොඩක් චීප් හින්ද දැන් කට්ටිය ඒක දාල මැශින් හදනවනෙ. ඒකට එන චිප්සෙට් තියෙන මදර්බෝඩ් තාම ගන්න් හින්ද ගොඩක් කට්ටිය දැන් චයිනීස් මදර්බෝඩ් දානවා නේද, huanan කියල එකක්, යුටියුබ් එකෙත් ගොඩක් තියෙනව, කලින් ආව ඒවෙනම් Vrm එක හොදටම රත් වෙනව කියල සීන් එකක් තිබ්බලු, දැන්නම් ඒක හදලලු, මන් දැක්ක අලි එකේ ලංකාවෙ දෙතුන් දෙනෙකුත් ගෙන්නල තිබ්බ? ඔයගෙ අදහස මොකෝ මචන් මේ ගැන :confused::)

    LUL4yYV.png

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මගේ ලැප් එකේ කී වැඩ නෑ (,1,3,T,U,P කී පහක් විතර) මේක හදන්න කීයක් යාවිද,? කී බෝර්ඩ් එකක් අලුතෙන් දාන්න වෙයිද,? හෙල්ප් මී, එසර් ලැප් එකක්
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    machan mage lap eka hp touch screen lap ekak.windows 10 home original version eka. man gatte win 8.1 thiyedde. windows10home ekakata update kala. machan eka mata windows 10 pro ekakata upgrade karanna Berida?

    upgrade kalata passe eka active karanna Oneida?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...

    මචන් xeon e5 2670 ගොඩක් චීප් හින්ද දැන් කට්ටිය ඒක දාල මැශින් හදනවනෙ. ඒකට එන චිප්සෙට් තියෙන මදර්බෝඩ් තාම ගන්න් හින්ද ගොඩක් කට්ටිය දැන් චයිනීස් මදර්බෝඩ් දානවා නේද, huanan කියල එකක්, යුටියුබ් එකෙත් ගොඩක් තියෙනව, කලින් ආව ඒවෙනම් Vrm එක හොදටම රත් වෙනව කියල සීන් එකක් තිබ්බලු, දැන්නම් ඒක හදලලු, මන් දැක්ක අලි එකේ ලංකාවෙ දෙතුන් දෙනෙකුත් ගෙන්නල තිබ්බ? ඔයගෙ අදහස මොකෝ මචන් මේ ගැන :confused::)

    LUL4yYV.png

    Machan me gana nam tama idea ekak na ban.danna kenek uttarayak dei
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මගේ ලැප් එකේ කී වැඩ නෑ (,1,3,T,U,P කී පහක් විතර) මේක හදන්න කීයක් යාවිද,? කී බෝර්ඩ් එකක් අලුතෙන් දාන්න වෙයිද,? හෙල්ප් මී, එසර් ලැප් එකක්

    3k wage yai machan
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    machan mage lap eka hp touch screen lap ekak.windows 10 home original version eka. man gatte win 8.1 thiyedde. windows10home ekakata update kala. machan eka mata windows 10 pro ekakata upgrade karanna Berida?

    upgrade kalata passe eka active karanna Oneida?

    machan me gena nam wadi idea ekaka na.godak welawata salli gewala upgrade karanna wei
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    machan mage lap eka hp touch screen lap ekak.windows 10 home original version eka. man gatte win 8.1 thiyedde. windows10home ekakata update kala. machan eka mata windows 10 pro ekakata upgrade karanna Berida?

    upgrade kalata passe eka active karanna Oneida?

    ඔව් ඇක්ටිව් කරන්න ඕන.
     
    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    mahcan niyama wedak!

    mage lap ekk thiyanwa mchn eka on wenne ne,eth chager ekata gehuwama charging light eka on wenwa eth kisima response ekak ne bn,eka galawala beluwa eth awlk hithagnna be bn?
     
    Bump