Laptop RAM and Optane Memory for Sale...

rambo321

Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    මගේ ලැප් එකේ memory එකයි storage එකයි upgrade කලා. ලැප් එක ගනිද්දිම ආව original 4GB RAM card එකකුයි 16GB Optane Memory card එකකුයි ගලවන්න උනා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. එකක් 5,000 ගානේ දෙනවා. දෙකටම වෙන්නේ 10,000. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න. අවුරුදු 3ක් වගේ home use තමයි. Condition එක 100% හොඳයි.

    nhUTvqo.jpg

    bvyuuST.jpg

    bTmo3Fu.jpg


    zXKvGtE.jpg

    1dcoEp4.jpg
     
    • Like
    Reactions: kinkon and lilman