මචංල මම ලැප් එක Metropolitan එකෙන් ගත්තෙ Student Offer එකට. මේකත් එක්ක Genuine Windows 10 ආව. ඒත් මට තියෙන ප්‍රශ්නෙ හදිසියේ හරි මේක Format කරොත් මට ආයෙ ඒ Product Key එක ගන්නෙ කොහොමද කියල... මේක ගද්දි Windows 10 ආවට Key එකක් දුන්නෙ නැහැනෙ බන්... 
-----------
Thank you all... got a solutions machanla...

-----------
Thank you all... got a solutions machanla...

Last edited:

ආයෙ තියෙනව Serial number එකයි අනන් මනන් ටිකක්. Windows Key එකක් නෑ

mata hambuna eka. me dan badu hambuna kiyala reply karanna awa witharai