ලැප් එකක් ගන්න උදව්වක් ඕන.
Graphic Designing වැඩ වලට හොද ලැප් එකක් තමයි ඕන.
Metropolitan ලගෙන් Call කරලා ඇහුවා Acer 8 Generation ලැප් එකක්.. තව ඒ ගමන් මම අහුවා Abans ලා කරන ලැප් එකත් ඕකමද කියල එයලා කිව්ව නැ කියලා
මට තව දැනගන්න ඕන Abansලා කරන Acer ලැප් එකේ Features අඩුයිද? ඇහුවමනම් කිව්වෙ එහෙමයි Metropolitan ලා. මේ ගැන පොඩ්ඩක් පැහදිලි කරන්න දන්නවනම්..
Acer ලැප් එක හොදයිද නැත්නම් Asus හෝ වෙන එකක් ඔයලා දන්නවනම් කියන්න.
ලෙඩ දෙන්නෙ නැති හොද i7 8Gen Lap එකක් ගන්නවනම් කොහෙන්ද ගන්න හොද කියලත් කියන්න.
Thanks.

- After Effects
- Photoshop
- Premiere Pro