Law help!

thanujaka

Well-known member
  • ලෝයර් කෙනෙක් වෙන්න අයිඩියා එකක් නෑ බන්. :)
    ටිකක් ඉගෙනගන්න හිතුන. නීතිය වගේ දෙයක් සාමාන්‍ය ජීවිතේටත් වැදගත් නිසයි ඒක ගැන හිතුවේ.

    කියල තියෙන විදිහට open එකේ කරන එක හොදයි වගේ. open එකේ entrance exam එකටත් ක්ලාස් යන්න ඕනෙද?

    ඉක්මනටම රිප්ලයි එකක් දුන්නට තෑන්ක්ස්. :)

    නෑ ඕපන් එකේ සාමාන්‍ය දැනීම තියෙන්නේ ඒක ගේමක් ඇති පේපර් එකක් නෙමෙයි ලේසියෙන් ගොඩයන්න පුළුවන්...
    නිකං කරන්න නං ඕපන් හොදයි තමයි හැබැයි ඒකෙන් profession එකේ තදට අඩිය ගහන්න නං අමාරුයි මචං...