මට එයාව සෙට් කරල දියන්කො![]()

dennagema kendara copy 2 ewahan.
porondam galapenawa nam wade karala damu![]()
සයෝට යෝජනාවක් දාන්ඩ යනකොට එයා බැඳලලු![]()

dennagema kendara copy 2 ewahan.
porondam galapenawa nam wade karala damu![]()
wena athak balagannawala..

Pissuda oii already married..wena athak balagannawala..
![]()
ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලො හොයන්නේ මොකද? ඉන්නේ කාන්තාරෙකද?![]()
![]()
ඔයාගෙ පැත්තට තමයි මම දැං දිශා ගත වෙලා තියෙන්නෙ
ඔයා පිලිබඳව අදහසක් පහල වෙලා තියෙන්නෙ
eyath badala ban.
wena athaka balannalu![]()

ඔයාගෙ පැත්තට තමයි මම දැං දිශා ගත වෙලා තියෙන්නෙ
ඔයා පිලිබඳව අදහසක් පහල වෙලා තියෙන්නෙ
l
මනමලයො, කපුවො... අර රොසයින් ඩොල් ද කවුද එක්කෙනගෙනුත් අහල බලපල්ල....![]()
කෙල්ලො ඉන්නව ඕනෙ තරං. එකෙක්වත් මට කැමති නෑනෙ
එහෙනන් ඔයාට තියෙන්නේ ලංකාවේ කෙල්ලෝ පැත්තට දිශාගත නොවී බුරුමගත වෙන්න, බුරුමේ පිරිමි ජනගහනය ගොඩක් අඩුයිලු 

එහෙමද?එහෙනන් ඔයාට තියෙන්නේ ලංකාවේ කෙල්ලෝ පැත්තට දිශාගත නොවී බුරුමගත වෙන්න, බුරුමේ පිරිමි ජනගහනය ගොඩක් අඩුයිලු
![]()
