LazyLizard පොඩි කාලෙ

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සයෝට යෝජනාවක් දාන්ඩ යනකොට එයා බැඳලලු :(

ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලො හොයන්නේ මොකද? ඉන්නේ කාන්තාරෙකද?:rofl: :P
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Pissuda oii already married.. :dull:wena athak balagannawala..:rolleyes::rofl:

    ඔයාගෙ පැත්තට තමයි මම දැං දිශා ගත වෙලා තියෙන්නෙ
    ඔයා පිලිබඳව අදහසක් පහල වෙලා තියෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලො හොයන්නේ මොකද? ඉන්නේ කාන්තාරෙකද?:rofl: :P

    කෙල්ලො ඉන්නව ඕනෙ තරං. එකෙක්වත් මට කැමති නෑනෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාගෙ පැත්තට තමයි මම දැං දිශා ගත වෙලා තියෙන්නෙ
    ඔයා පිලිබඳව අදහසක් පහල වෙලා තියෙන්නෙ

    eyath badala ban.
    wena athaka balannalu :(

    මනමලයො, කපුවො... අර රොසයින් ඩොල් ද කවුද එක්කෙනගෙනුත් අහල බලපල්ල....:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාගෙ පැත්තට තමයි මම දැං දිශා ගත වෙලා තියෙන්නෙ
    ඔයා පිලිබඳව අදහසක් පහල වෙලා තියෙන්නෙ

    හා එහෙනන් දැන් වෙන පැත්තකට දිශාගත වෙන්න හොඳයි..මම බැඳලා:rofl: l:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලො ඉන්නව ඕනෙ තරං. එකෙක්වත් මට කැමති නෑනෙ

    එහෙමද? :sorry:එහෙනන් ඔයාට තියෙන්නේ ලංකාවේ කෙල්ලෝ පැත්තට දිශාගත නොවී බුරුමගත වෙන්න, බුරුමේ පිරිමි ජනගහනය ගොඩක් අඩුයිලු :yes::D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    එහෙමද? :sorry:එහෙනන් ඔයාට තියෙන්නේ ලංකාවේ කෙල්ලෝ පැත්තට දිශාගත නොවී බුරුමගත වෙන්න, බුරුමේ පිරිමි ජනගහනය ගොඩක් අඩුයිලු :yes::D

    ගඟක මූදක පයින්ඩ තමයි හිතං ඉන්නෙ..
    අපිට කවුරුත් නෑනෙ :(