ගඟක මූදක පයින්ඩ තමයි හිතං ඉන්නෙ..
අපිට කවුරුත් නෑනෙ
කෙල්ලෙක් එක්ක යාලු උනාම එන ප්‍රශ්න වලට මූන දුන්නම උඹට හිතෙයි ඇයි ඉදල ඉදල මෙහෙම මෝඩ කමක් කරගත්තෙ කියල...

ගඟක මූදක පයින්ඩ තමයි හිතං ඉන්නෙ..
අපිට කවුරුත් නෑනෙ

issara doly kiyala ekenek hitiya meke eyata mokada une?
මනමලයො, කපුවො... අර රොසයින් ඩොල් ද කවුද එක්කෙනගෙනුත් අහල බලපල්ල....![]()

ගඟක මූදක පයින්ඩ තමයි හිතං ඉන්නෙ..
අපිට කවුරුත් නෑනෙ
කෙල්ලෙක් එක්ක යාලු උනාම එන ප්‍රශ්න වලට මූන දුන්නම උඹට හිතෙයි ඇයි ඉදල ඉදල මෙහෙම මෝඩ කමක් කරගත්තෙ කියල...![]()

ඕවා කිව්වට වැඩක් නෑ..තේරුන් ගන්නෑ.කරුමයක් තියෙනන් ගෙවලම ඉවර කරන්න එපැයි
ඕවා කිව්වට වැඩක් නෑ..තේරුන් ගන්නෑ.කරුමයක් තියෙනන් ගෙවලම ඉවර කරන්න එපැයි
![]()

ඔන්න ඔහොම ඉන්න මෙයා..කසාද ජීවිතේ කරදර වැඩියි, බැඳීම් වැඩියි, ලේසියෙන් අතාරින්න බෑ කිසිම දෙයක්..බැඳීමක් නැති ජීවිතේ කොච්චර නිදහස්ද?![]()
ඕවා කිව්වට වැඩක් නෑ..තේරුන් ගන්නෑ.කරුමයක් තියෙනන් ගෙවලම ඉවර කරන්න එපැයි
![]()

හැම තිස්සෙම බයේ ඉන්න ඕනේ අල්ලගත්තු දේවල් කොයි වෙලේ අතෑරෙයිද කියලා

ඕවා කිව්වට වැඩක් නෑ..තේරුන් ගන්නෑ.කරුමයක් තියෙනන් ගෙවලම ඉවර කරන්න එපැයි
![]()

ෆෙස් බුක් එකේ කෙල්ලො කොල්ලො ෆොටෝ ගහල දාන ඒව බලල හිතනව ඇති පට්ට ආතල් ජීවිත කියල.![]()
oyage hubby tath ehema hithenawalu da?![]()

matath ehema hithena welawal thiyenawa.:
එකක් තමා සල්ලි ප්‍රස්න
අනික තමා දෙන්නට දෙන්න තේරුම් ගන්නෙ නැතුව සමගියක් නැති වීම
වෙන මොනාද ?
ඊරිසියයි නේ කසාද බැඳල ආතල් ගන්නවට

හත්ඉලව්වෙ එහෙනං හොඳට අල්ල ගනින්
මේ ඒක නෙමේ ඔයා අදහස් කෙරුවෙ මරණයද? කවද හරි මැරුනම වෙන් වෙන්ඩ වෙනවනෙ..
ලබන ආත්මෙ මගේ අය ගාවම ඉපදෙන්ඩ කියල තමා මම පාර්තනා කරන්නෙ..

ෆෙස් බුක් එකේ කෙල්ලො කොල්ලො ෆොටෝ ගහල දාන ඒව බලල හිතනව ඇති පට්ට ආතල් ජීවිත කියල.![]()

අපොයි මමනන් ලබන ආත්මයක් ප්‍රාර්ථනා කරන්නෑ..ඉපදීමම දුකක්..මේ ආත්මෙම නැවත ඉපදීම නැති කරගන්න උත්සාහ කරන්නේ![]()

උඹල කියන විදියට මේ ලෝකෙ කසාද බැඳල සංතෝසෙන් ඉන්න එක පවුලක් වත් නෑ...
උඹල දෙන්නට එහෙම බැරි වුණාට, සතුටින් ඉන්න කපල් ඕන තරං ඇති..

ඔයාට වයස කීයද සහෝ? මාස කීයද ශිෂ්‍යත්වෙට..දුප් ගිහින් පාඩම් කරපිය
ඔයාට වයස කීයද සහෝ? මාස කීයද ශිෂ්‍යත්වෙට..දුප් ගිහින් පාඩම් කරපිය
![]()