LazyLizard පොඩි කාලෙ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගඟක මූදක පයින්ඩ තමයි හිතං ඉන්නෙ..
    අපිට කවුරුත් නෑනෙ :(

    කෙල්ලෙක් එක්ක යාලු උනාම එන ප්‍රශ්න වලට මූන දුන්නම උඹට හිතෙයි ඇයි ඉදල ඉදල මෙහෙම මෝඩ කමක් කරගත්තෙ කියල... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගඟක මූදක පයින්ඩ තමයි හිතං ඉන්නෙ..
    අපිට කවුරුත් නෑනෙ :(

    ඔන්න ඔහොම ඉන්න මෙයා..කසාද ජීවිතේ කරදර වැඩියි, බැඳීම් වැඩියි, ලේසියෙන් අතාරින්න බෑ කිසිම දෙයක්..හැම තිස්සෙම බයේ ඉන්න ඕනේ අල්ලගත්තු දේවල් කොයි වෙලේ අතෑරෙයිද කියලා, බැඳීමක් නැති ජීවිතේ කොච්චර නිදහස්ද? :)
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලෙක් එක්ක යාලු උනාම එන ප්‍රශ්න වලට මූන දුන්නම උඹට හිතෙයි ඇයි ඉදල ඉදල මෙහෙම මෝඩ කමක් කරගත්තෙ කියල... :yes:

    :yes::yes: ඕවා කිව්වට වැඩක් නෑ..තේරුන් ගන්නෑ.කරුමයක් තියෙනන් ගෙවලම ඉවර කරන්න එපැයි:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔන්න ඔහොම ඉන්න මෙයා..කසාද ජීවිතේ කරදර වැඩියි, බැඳීම් වැඩියි, ලේසියෙන් අතාරින්න බෑ කිසිම දෙයක්..බැඳීමක් නැති ජීවිතේ කොච්චර නිදහස්ද? :)

    :yes::yes: ඕවා කිව්වට වැඩක් නෑ..තේරුන් ගන්නෑ.කරුමයක් තියෙනන් ගෙවලම ඉවර කරන්න එපැයි:dull:

    ඊරිසියයි නේ කසාද බැඳල ආතල් ගන්නවට :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හැම තිස්සෙම බයේ ඉන්න ඕනේ අල්ලගත්තු දේවල් කොයි වෙලේ අතෑරෙයිද කියලා

    හත්ඉලව්වෙ එහෙනං හොඳට අල්ල ගනින් :baffled:

    මේ ඒක නෙමේ ඔයා අදහස් කෙරුවෙ මරණයද? කවද හරි මැරුනම වෙන් වෙන්ඩ වෙනවනෙ..
    ලබන ආත්මෙ මගේ අය ගාවම ඉපදෙන්ඩ කියල තමා මම පාර්තනා කරන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: ඕවා කිව්වට වැඩක් නෑ..තේරුන් ගන්නෑ.කරුමයක් තියෙනන් ගෙවලම ඉවර කරන්න එපැයි:dull:

    ෆෙස් බුක් එකේ කෙල්ලො කොල්ලො ෆොටෝ ගහල දාන ඒව බලල හිතනව ඇති පට්ට ආතල් ජීවිත කියල. :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ෆෙස් බුක් එකේ කෙල්ලො කොල්ලො ෆොටෝ ගහල දාන ඒව බලල හිතනව ඇති පට්ට ආතල් ජීවිත කියල. :dull:

    එකක් තමා සල්ලි ප්‍රස්න
    අනික තමා දෙන්නට දෙන්න තේරුම් ගන්නෙ නැතුව සමගියක් නැති වීම

    වෙන මොනාද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹල කියන විදියට මේ ලෝකෙ කසාද බැඳල සංතෝසෙන් ඉන්න එක පවුලක් වත් නෑ...

    උඹල දෙන්නට එහෙම බැරි වුණාට, සතුටින් ඉන්න කපල් ඕන තරං ඇති..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්සාට මෙතරම් ගහන්නේ එයා ඵල ඇති රුකක් නිසාද?:eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එකක් තමා සල්ලි ප්‍රස්න
    අනික තමා දෙන්නට දෙන්න තේරුම් ගන්නෙ නැතුව සමගියක් නැති වීම

    වෙන මොනාද ?

    යකෝ දෙන්නට දෙන්න තේරුම් ගන්න බරි වෙන එක තමයි මූලික ප්‍රශ්නෙ. ඒක ආවම ලවු කරනවට වඩා රණ්ඩු වෙනව..එතනින් තමයි හැම ප්‍රශ්නයක්ම පටන්ගන්නෙ. අනිත් එක අර අශ්ම් කිව්ව වගේ ලබා ගත්ත දේ නැති වෙනකොට දැනෙන දුක වචනෙන් විස්තර කරන්න බෑ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊරිසියයි නේ කසාද බැඳල ආතල් ගන්නවට :angry:
    :yes::rofl::rofl:
    හත්ඉලව්වෙ එහෙනං හොඳට අල්ල ගනින් :baffled:

    මේ ඒක නෙමේ ඔයා අදහස් කෙරුවෙ මරණයද? කවද හරි මැරුනම වෙන් වෙන්ඩ වෙනවනෙ..
    ලබන ආත්මෙ මගේ අය ගාවම ඉපදෙන්ඩ කියල තමා මම පාර්තනා කරන්නෙ..

    අපොයි මමනන් ලබන ආත්මයක් ප්‍රාර්ථනා කරන්නෑ..ඉපදීමම දුකක්..මේ ආත්මෙම නැවත ඉපදීම නැති කරගන්න උත්සාහ කරන්නේ:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆෙස් බුක් එකේ කෙල්ලො කොල්ලො ෆොටෝ ගහල දාන ඒව බලල හිතනව ඇති පට්ට ආතල් ජීවිත කියල. :dull:

    Aneda kiyanne.fairy tales..:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි. දෙන්නෙක් එකතු වෙන එක නරකයි කියනව නෙමෙයි. මම කියන්නෙ උඹ හිතනව වගේ දිව්‍ය ලොකයක් නෙමෙයි ඒක... ඒක නිසා උඹ නොලැබෙන දේවල් ගැන ඔච්චර දුක් වෙන්න එපා. මොකද උඹ දන් විඳිනවට වඩා 100 ගුණයක දුකක් උඹට විඳින්න වෙයි බැඳීමක් පටන් අරගෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒක නතර කරන්න උනොත්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    :yes::rofl::rofl:

    අපොයි මමනන් ලබන ආත්මයක් ප්‍රාර්ථනා කරන්නෑ..ඉපදීමම දුකක්..මේ ආත්මෙම නැවත ඉපදීම නැති කරගන්න උත්සාහ කරන්නේ:)

    මම නිවන් දකින්ඩ කැමති නෑ..
    මම මේ ලෝකෙට ආසයි ආදරෙයි :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹල කියන විදියට මේ ලෝකෙ කසාද බැඳල සංතෝසෙන් ඉන්න එක පවුලක් වත් නෑ...

    උඹල දෙන්නට එහෙම බැරි වුණාට, සතුටින් ඉන්න කපල් ඕන තරං ඇති..

    :rofl::rofl: ඔයාට වයස කීයද සහෝ? මාස කීයද ශිෂ්‍යත්වෙට..දුප් ගිහින් පාඩම් කරපිය:growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    :rofl::rofl: ඔයාට වයස කීයද සහෝ? මාස කීයද ශිෂ්‍යත්වෙට..දුප් ගිහින් පාඩම් කරපිය:growl:

    මම ඔයාට වඩා වයසයි