යකෝ දෙන්නට දෙන්න තේරුම් ගන්න බරි වෙන එක තමයි මූලික ප්‍රශ්නෙ. ඒක ආවම ලවු කරනවට වඩා රණ්ඩු වෙනව..එතනින් තමයි හැම ප්‍රශ්නයක්ම පටන්ගන්නෙ. අනිත් එක අර අශ්ම් කිව්ව වගේ ලබා ගත්ත දේ නැති වෙනකොට දැනෙන දුක වචනෙන් විස්තර කරන්න බෑ..
අනේද කියන්නේ..එක පවුලේ උපන් පොඩි කාලේ ඉඳන් එකටම හැදෙන සහෝදර සහෝදරියන්හේ එක සමාන අදහස් අන්‍යෝන්‍ය අවබෝධය තියෙනවද? ඉතින් අවුරුද්දෙන් දෙකෙන් වෙනමම ජීවිතයක් ගෙව්ව කෙනෙක් තේරුම් ගන්නේ කොහොමද?




boru,,



