LazyLizard පොඩි කාලෙ

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යකෝ දෙන්නට දෙන්න තේරුම් ගන්න බරි වෙන එක තමයි මූලික ප්‍රශ්නෙ. ඒක ආවම ලවු කරනවට වඩා රණ්ඩු වෙනව..එතනින් තමයි හැම ප්‍රශ්නයක්ම පටන්ගන්නෙ. අනිත් එක අර අශ්ම් කිව්ව වගේ ලබා ගත්ත දේ නැති වෙනකොට දැනෙන දුක වචනෙන් විස්තර කරන්න බෑ..

:yes:අනේද කියන්නේ..එක පවුලේ උපන් පොඩි කාලේ ඉඳන් එකටම හැදෙන සහෝදර සහෝදරියන්හේ එක සමාන අදහස් අන්‍යෝන්‍ය අවබෝධය තියෙනවද? ඉතින් අවුරුද්දෙන් දෙකෙන් වෙනමම ජීවිතයක් ගෙව්ව කෙනෙක් තේරුම් ගන්නේ කොහොමද?
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    දැනට ඉතිං ආදරෙන් හදපු පූස් පරම්පරාවක් තමා මට මතක් වෙන්නෙ..
    උං ඉතිං කාලෙන් කාලෙට මැරුණ..
    ආයෙ කවදහරි එයාලව හම්බවෙන්ඩ කියල තමා පාර්තනා කරන්නෙ.. :love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැනට ඉතිං ආදරෙන් හදපු පූස් පරම්පරාවක් තමා මට මතක් වෙන්නෙ..
    උං ඉතිං කාලෙන් කාලෙට මැරුණ..
    ආයෙ කවදහරි එයාලව හම්බවෙන්ඩ කියල තමා පාර්තනා කරන්නෙ.. :love:

    ඉතින් ඔය සත්තු එකා දෙන්න මැරෙනකොට දුක නැද්ද? ආපහු ඔය සත්තු හදනකොට මුනුත් මැරිල යයි කියලා හිතලා ආපහු දුක් විඳින්නේ කියලා ඔය සත්තු ඇති කරන එක නවත්තන්න හිතෙන්නේ නැද්ද? මම පොඩි කාලේ බව්වා පැටියෙක් හැදුවා,, හරිම අදෙරෙයි එයාට, දවසක් එයා පාරට ගිහින් අපහු අවේ නෑ..එදා මම ගොඩක් ඇඬුවා..එදා ඉඳන් අද වෙනකන් කිසිම සතෙක් ඇති කලේ නෑ..ඇති කරන්නෙත් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉතින් ඔය සත්තු එකා දෙන්න මැරෙනකොට දුක නැද්ද? ආපහු ඔය සත්තු හදනකොට මුනුත් මැරිල යයි කියලා හිතලා ආපහු දුක් විඳින්නේ කියලා ඔය සත්තු ඇති කරන එක නවත්තන්න හිතෙන්නේ නැද්ද? මම පොඩි කාලේ බව්වා පැටියෙක් හැදුවා,, හරිම අදෙරෙයි එයාට, දවසක් එයා පාරට ගිහින් අපහු අවේ නෑ..එදා මම ගොඩක් ඇඬුවා..එදා ඉඳන් අද වෙනකන් කිසිම සතෙක් ඇති කලේ නෑ..ඇති කරන්නෙත් නෑ

    එයාල ආයෙ කවද හරි හම්බවෙයි :love: