LazyLizard පොඩි කාලෙ

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උඹල දෙන්න එකාම වෙන්න බෑ බන්.. ගෑනු ගැන උඹ දරන මතය නෙමෙයිනෙ මූ දරන්නෙ... :rolleyes:

අපෝ අර කපටි සිඬ්හලයට වඩානන් අනුරාධරා කෝටි ගුණයක් හොඳයි
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹල දන්නව නේද මගේ අසනීපෙ..
    මට කවදහරි උඹල වගේ හිතට බයක් අවුලක් දැනෙන්නෙ නැතුව බයික් එකක් පදින්ඩ පුලුවන් වුණ දාට තමයි මම මගේ ලෙඩේ සනීපයි කියල කියන්නෙ..
    ඒත් ඒක කවදාවත් වෙන එකක් නෑ.. :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹල දන්නව නේද මගේ අසනීපෙ..
    මට කවදහරි උඹල වගේ හිතට බයක් අවුලක් දැනෙන්නෙ නැතුව බයික් එකක් පදින්ඩ පුලුවන් වුණ දාට තමයි මම මගේ ලෙඩේ සනීපයි කියල කියන්නෙ..
    ඒත් ඒක කවදාවත් වෙන එකක් නෑ.. :(

    බයික් එක ගෙදර තියලා පයින් ගියොත් නන් කවදාවත් බෑ තමයි..හැමදාම දවසට පැයක් දෙකක් බයික් එක පාරේ රයිඩ් කරන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹල දන්නව නේද මගේ අසනීපෙ..
    මට කවදහරි උඹල වගේ හිතට බයක් අවුලක් දැනෙන්නෙ නැතුව බයික් එකක් පදින්ඩ පුලුවන් වුණ දාට තමයි මම මගේ ලෙඩේ සනීපයි කියල කියන්නෙ..
    ඒත් ඒක කවදාවත් වෙන එකක් නෑ.. :(
    ලෙඩේ හැදෙන්නේ එදාට:dull: