උඹල දෙන්න එකාම වෙන්න බෑ බන්.. ගෑනු ගැන උඹ දරන මතය නෙමෙයිනෙ මූ දරන්නෙ...![]()
අපෝ අර කපටි සිඬ්හලයට වඩානන් අනුරාධරා කෝටි ගුණයක් හොඳයි
උඹල දෙන්න එකාම වෙන්න බෑ බන්.. ගෑනු ගැන උඹ දරන මතය නෙමෙයිනෙ මූ දරන්නෙ...![]()
අපෝ අර කපටි සිඬ්හලයට වඩානන් අනුරාධරා කෝටි ගුණයක් හොඳයි
ආදරේට කියන කතා...

උඹල දන්නව නේද මගේ අසනීපෙ..
මට කවදහරි උඹල වගේ හිතට බයක් අවුලක් දැනෙන්නෙ නැතුව බයික් එකක් පදින්ඩ පුලුවන් වුණ දාට තමයි මම මගේ ලෙඩේ සනීපයි කියල කියන්නෙ..
ඒත් ඒක කවදාවත් වෙන එකක් නෑ..![]()
ලෙඩේ හැදෙන්නේ එදාටඋඹල දන්නව නේද මගේ අසනීපෙ..
මට කවදහරි උඹල වගේ හිතට බයක් අවුලක් දැනෙන්නෙ නැතුව බයික් එකක් පදින්ඩ පුලුවන් වුණ දාට තමයි මම මගේ ලෙඩේ සනීපයි කියල කියන්නෙ..
ඒත් ඒක කවදාවත් වෙන එකක් නෑ..![]()

eya beadle eye merilau man trread ekak dakka hena diga story ekakඔක්කොම බැඳලලු
issara doly kiyala ekenek hitiya meke eyata mokada une?

Fake dude has been detected lol 
e Dolly ta cancer ekak thibba eken eya nathi una mata mathaka widihata
How do you know about her? what's your old account?Fake dude has been detected lol
![]()