LB ෆිනෑන්ස්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මචන් උබල බලල තියනවද LB ෆිනෑන්ස් AD එකක කෙල්ලෙක් ඉන්නවා කෝච්චියේ යන ගමන් කතා කරන.....ඒ කෙල්ලගේ නම දන්නවද බන්....ඒ AD එක අයෙ ගියේ නෑ.....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    LB Finance කියපු ගමන් දුවන් ආවෙ ඒකත් කඩන් වැටිලද බලන්න. :angry:
    මගෙ hard earned money ටිකක් තියෙනව බන් ඕක ඇතුලෙ :angry:
     
    • Like
    Reactions: ST.PIERRE