මචං අද උදේ නැගිටිද්දී ටීවී එකට වහලෙන් වතුර වැටිල තිබිල වේලෙන්න ඕනේ හින්ද බල්බ් එකක් දාල තිබ්බ ...ටීවී එක තියල 

කොහොමහරි මේක ලග වැඩි වෙලා පික්සල් ටිකක් dead වෙලා වගේ..සුදු පාට පැච් එකක් තියෙනවා..
මේක auto හරියිද නැතනම් වොරන්ටී ගන්න පුළුවන් වෙයිද.මට තියෙන අවුල මේක මගේ වැරද්දක් හින්ද දෙන්නේ නැති වෙයිද කියල..බොරුවක් කියල හරි..

දම්රෝ වොරන්ටි තියෙන්නේ..panasonic එකක් ..

දම්රෝ එකේ එවුන්ට callකරලා උන් phone answerකරපු ගමන් බැනගෙන බැනගෙන පලයන්
මොනාද හු&*$%පුතෝ ටොපේ LCD අහවල ටොපේ වොරන්ටිය එවර වෙන්නත් කලියෙන් ලෙඩ දෙන්න පටන් ගත්තා, උදේ පාන්දර TVඑක දාද්දි ලපයක් ඇවිල්ලා screen එක මැද්දෑවේ ආච්චිට හාල් ගරන්න හු$%^*........ ඔහොම බැනගෙන බැනගෙන පලයන් උන්ට මොකුත් කියන්න ඉඩ නොදී 