මචන්ලා ගන්නොරුව civil and mechanical engineering training school එකේ leadership training අපු අය ඉන්නවද ?
camp එක හරි training එක ගැන හරි විස්තර දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් කියමුකෝ මචන්ලා ..
මට leadership training එක ඇවිල්ල තියෙන්නේ එහේ ..