Leaf , Vitz , Passo , wagon R , Hustler වල අලුත් මිල ගණන් ???

kjRfue

Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Leaf , Vitz , Passo , wagon R , Hustler වල අලුත් මිල ගණන් ???

    13322194_10153381633196525_8043199274193005855_n.jpg


    Leaf , Vitz , Passo , wagon R , Hustler වල අලුත් මිල ගණන් දන්නවද ?
    ලක්ෂ 25 ට වඩා අඩු වුන එකක් තියෙනවද ?
     

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    බරියා;20203969 said:
    bump
    mewage ganan adu una kiwwata.ganak kiyanne nane kawruth.mama danna widiyata mewa wadi karala thamai adu kale.

    ow ban . issarahata aye mona weida danne naha ban . adu welada danneth naha .apith asaine aluth wahanyak ganna:love::love:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    owa ethin adu wenna tawa kalayak yai
    genalla tiyana ewa sale karayo kohomath aduwata dena ekak ne

    ඒව දෙන්නෙ නැත්තම් අලුතෙන්ම අඩුවෙන් ගෙන්න ගන්න පුලුවන් නේ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Vadi venakota nm edama okkoma evun vadi karanawa..adu vunama mun danne na vage inne
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    මෙහෙ තියෙන එවානම් ගනන් අඩු කරන්නෙ නැති වෙයි බන්
    විට්ස් සහ පැසෝ දැන් ලංකාවට ගෙන්නන්න බැ මම දන්න විදිහට නිශ්පාදන වර්ශය අනුව.
    වැගන් R සහ නිසාන් ලීෆ් අලුතෙන් ගෙන්නන්න පුලුවන්.
    දැනට සේල් වල තියෙන ඒවනම් අඩුවට දෙන්නෙ නැති වෙයි. පරන මිලට ගෙනාපු ඒවා නිසා. අලුතෙන් එකක් ගෙන්නුවොත් හරි. නමුත් ඒකත් කල්පනාවෙන් කරන්න ඕනි ජපන් යෙන් එකේ ගාන බලලා. නැත්නම් ගෙන්නල ඉවර වෙනකොට මෙහෙ ගානම වෙලා තියෙයි.
     
    • Like
    Reactions: peacock

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    ලංකවෙ වාහන මාකට් එක ගැනනම් කතා කරල වැඩක් නෑ.
    ජපනා වහනේ හදල හොයන ලබයට වඩා ලාබයක් හොයන්න හදනව ආන්ඩුව බදු ගහල කිසිම නිශ්පාදන වියදමක් නැතුවම