ලන්කාවෙ ගොඩක් එවුන් පට්ට මෝඩයි. බජට් එකට කලින් ලීෆ් එකක් අලුතෙන් මිල උනේ ලක්ශ 24-28 වගේ. එතකොට ඒකට ටැක්ස් උනේ ලක්ශ 2ක් විතරයි. රවිය සෙනිකව ඒකට ලක්ශ 20ක් කරා එක රැයෙන්. එතකොට 45-50 වගේ වෙනව. කවුරුත් ගෙනාවෙ නෑ ඊට පස්සෙ ඔවා ආය. ගෙන්නපු එවත් වරායෙ තාම හිර වෙලා තියනව ගෙවාගන්න බැරුව. ඉතින් ආය 9ක් අඩු කරා කීවට ඇත්තටම අඩුවක් වෙලානෑ. ඕක තේරුම් ගන්න පුලුවන් ඉතින් අඩු ගානෙ ෆුට් සයිකලයක්වත් තියන අයට විතරයි. රවියට කඩේ යන එවුන් හදන මෝඩ ෆේස්බුක් පොස්ට් මේකෙ දාන්න එපා. 



