Leaf , Vitz , Passo , wagon R , Hustler වල අලුත් මිල ගණන් ???

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    13327618_519994351519050_7011184224906803318_n.png
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    pissuda machan . leaf eke kalin price eka 50+ thibbe dan eken thamai 10k adu wenne , ethakota leaf ekak 40+ ganna puluwan..

    oya 30 ganan walata thiyenne giya awurudde genapu ewa . November 2015 wala tax eka wadi karata passe leaf genawe na lankawata

    :yes::yes: tax eka 20i, car ekata 20, 25k yanawane etakota 40,45k wenawa

    6e7004781dd02ca4313688fc4d2b600f.png

    mahindage kale tibbe 5% tax ekak electric ewata, ekale tama 25ta witara ganna puluwan une, den me adu karata passet 80% witara tax ekak wadinawa :lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    pissuda machan . leaf eke kalin price eka 50+ thibbe dan eken thamai 10k adu wenne , ethakota leaf ekak 40+ ganna puluwan..

    oya 30 ganan walata thiyenne giya awurudde genapu ewa . November 2015 wala tax eka wadi karata passe leaf genawe na lankawata

    aluthen gena ewa oya price ekata genna puluwan, not tiyena ewa :nerd:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්දා උඹලා බලාගෙන ඉඩපල්ලකෝ සෙල් කාරයෝ ඔය කියන විධිහට මිල අඩු කරනකන්...මට නම් හිතෙන්නේ තියෙන මිලටම අපහු එයි..මොකද tax එක අඩු නිසා orders වැඩි වෙලා ඉල්ලුම වැඩි වෙනවා..එතකොට ඕකුන් price වැඩි කරයි..මතකද බජට් එකෙන් tax වැඩි කරාම මෙහෙ තිබුන ඒවගෙත් මිල වැඩි කරා ඕකුන්....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako brand new 40k wenawada leaf ekak?

    tax ekka aniwa 40 paninawa den, tax eka witarak 20 lacks for 80KW, and 17.5 for 70 KW, mahindage kale tax eka tibbe 5%, ekai 25 ta 30 ta denna puluwan une, raviya me para adu karata 1M walin kalin paara 3M walin witara wedi kala :lol:

    hodata balahan

    list2.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mokakda ban oya prius eke thiyana watinakama hoda gasoline engine ekak thiyana wahanayak ganillako. maha lokuwata salli karayo kiyala penwanna prius aran yanawa balan giyahama prius ganne petrol tikak gaha ganna beri higannone:lol:

    prius gena kata karanna kalin kiyahan ubata motor bike ekakwat tiyanawda? honestly kiyahan? :lol::lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්දා...මේ ලංකාවේ එවුන් කවුරුහරි කියන දෙයක් බදා ගෙන එක විශ්වාස කරගෙන ඉන්නවා...පොඩ්ඩක් හිතලා බලලා තීරණ ගන්නේ නෑ...ප්‍රියුස් ගන්න අය ගනින්කෝ ලිෆ් එකක්....ජපානෙත් ඔය ප්‍රියුස් , ඇක්වා වලට වඩා ලිෆ් එක ගණන්....එකෙන්ම තේරෙනවනේ ලිෆ් එක ප්‍රියුස් වලට වඩා හොදයි කියලා ..අනිත් එක දැන් ලංකාවේ ගොඩක් තැන් වල චාර්ජින් පොයින්ට් තියෙනවනේ....
     
    motor bike ekakwat neti thopi wage higannanta owa terenne ne ban, ubata okkoma cars wage penunata ehema ne, car ekak kiyanne nikam gf wage wife wage, oa inne okkoma genune ban ona ekak ganinko kiwwata ehema ganna bene, ewage tama genu, tax wedi una eka gena shock wela inne toyyo bayyo okkoma, shock wela neti ekama set eka car ekakata jiwiteta negalawat neti thopi wage higana toyyo witarai :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    motor bike ekakwat neti thopi wage higannanta owa terenne ne ban, ubata okkoma cars wage penunata ehema ne, car ekak kiyanne nikam gf wage wife wage, oa inne okkoma genune ban ona ekak ganinko kiwwata ehema ganna bene, ewage tama genu, tax wedi una eka gena shock wela inne toyyo bayyo okkoma, shock wela neti ekama set eka car ekakata jiwiteta negalawat neti thopi wage higana toyyo witarai :lol:

    :lol::lol::lol::lol::rofl: