Leak photo/video

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එලකිරියේ පලවූ ත්‍රෙඩ් කිහිපයකින් පසු මේ සටහන තබමි............

    කතා කලොත් හම්බයෝ මරලා ආගම රකින්න. දෙමෙල්ලු පන්නලා රට දෙකට කැඩෙන එක නවත්තන්න.. ඉන්දියන් කාරයින්ට මෙහෙ ජොබ් වලට එන්න නොදී රටේ ආර්තිකේ රකින්න. ඇමරිකාව ඉස්සරහා රටේ ස්වයිරී භාවය රකින්න... ගෑනු සෞදි යන එක නවත්තලා ආර්තිකේ ගොඩ ගන්න:lol::lol:



    ඒ මල්ලිලා ටිකම පිටරට site වල ලංකාවේ නංගිලාගේ නිරුවත ලෝකෙටම පෙන්නනවා. ආඩම්බරයි මල්ලියේ උබල ගැන.. :yes::yes::yes::yes:


    කෙල්ලෙක් මෝලට හරි මෝඩකමට හරි වේසකමට හරි කොල්ලෙක්ට රෙද්ද උස්සන්නේ, බ්‍රා එක ගලවලා තන් දෙක කොල්ලෙක්ට පෙන්නන්නේ විස්වාසෙට.. දශමෙක හෝ විස්වාසෙට.. වේසියෝ හෝ බඩු හෝ වේවා ඒ අපේ රටේ අම්මලා දවසක...:yes::yes: අපි බුදුන්ට දෙවෙනි කරන උබේ අම්මා මගේ අම්මා ඒ කාලේ මොකද කලේ කියල උබවත් මමවත් දන්නේ නෑ. ඒක දන්නේ උබේ අම්මම විතරයි..:yes::yes: කෙල්ලන්ට උකන එක හරිද වැරදිද නෙමේ මල්ලියේ ප්‍රශ්නේ.. වැඩේ කරානම් කට වහන් ඉදපන්.. ලෝකෙටම කියලා ඕක ලෝකෙටම පෙන්නන්නේ නැතුව. ඕවා වීරකම් නෙමේ..


    උබල වගේ උන්ට බැන්ද කාලෙකත් පුතාලනම් හම්බ වෙන්නේ නෑ.:no::no: පෝලිමේ කෙල්ලොමයි හම්බ වෙන්නේ. අන්න එදාට තේරෙයි.. කෙල්ලෙක්ගේ ජීවිතේ කොච්චර සියුම්ද කියලා:):).. රෝසමලක් වගේ දූ පැට්ටෙක් හරි අම්මෙක් වගේ බිරිදක් හරි උබලට පූරුවේ පිනක් හෝ තිබිල ලැබුනොත් ඒ අයට අතීතයක් නිසා වද දෙන වර්තමානයක් ඇති උනොත් අන්න එදාට උබල කරපුවා මතක් වෙයි...




    Photos_Of_Cute_Babies_Laughing.jpg


    පුලුවන්නම් පට්ට වේසියෙක් රැජිනක් කරපන්...හැම කෙල්ලෙක්ම කුමාරිකාවක්.. කුමාරිකාවක් රැජිනක් කරන කෙනයි රජෙක් කියන්නේ..:love::love::love::love::love: කුමාරිකාවක් රැජිනක් කරලා උබ රජෙක් වෙයන්:cool: රැජිනක් වේසියෙක් කරන්න එපා. එහෙම උනොත් උබ වේසියෙක් රෙනකොට වැටිච්ච වේසාවෙක් වෙනවා.:yes::yes::yes:






    තරහට කරන උන්ට කියන්නේ - එපානම් අත ඇරල දාපන්.. ඩිවෝස් කරල දාපන්..ඒත් වේස වැඩ කරන්න එපා

     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    :lol:ඉන්දියන් උනුත් රහ කර කර බලනවා ඇති.උන් හරි ආසයි ලංකාවේ කෙල්ලොන්ට.
     
    • Like
    Reactions: 7778

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අනිවා මචන් :yes::yes:
    යකෝ තොපිලට ප්‍රදර්ශනය කරන්න ඕනේම නම් අඩුම ගානේ දේශීය වැල සයිට් එකක දාපන්
     
    • Like
    Reactions: 7778

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අනිවා මචන් :yes::yes:
    යකෝ තොපිලට ප්‍රදර්ශනය කරන්න ඕනේම නම් අඩුම ගානේ දේශීය වැල සයිට් එකක දාපන්

    ow.dan ehema ewwa thiyenawada ban
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ රත්තරනේ උබේ දේශන උබම තියාගනින්...

    උබත් නිකන් අර ජේ.වී.පී කාරයෝ වගේ තමයි...

    ලස්සන වදන් දාල කියවනවා ඒත් මෙලෝ වැඩක් නෑ...
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මෙව්වා කියලා වැඩක් වෙයිද මන්දා...
    ETCA එපා කියලා පෙළපාලි ගිහින් හෝලි සමරපු IT Undergraduatesලා ඉන්න රටක් මේක


    :confused::confused:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    සිරා කතාව..එත් ඕවා කියලා ලන්කාවේ එවුන් හදන්න පුලුවන්ද බන්..
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රත්තරං;19947976 said:

    උබල වගේ උන්ට බැන්ද කාලෙකත් පුතාලනම් හම්බ වෙන්නේ නෑ.:no::no: පෝලිමේ කෙල්ලොමයි හම්බ වෙන්නේ. අන්න එදාට තේරෙයි.. කෙල්ලෙක්ගේ ජීවිතේ කොච්චර සියුම්ද කියලා:):)..

    එදාට තාත්තෙක් හැටිය දරන්න වන වගකීම දරාගන්න ගියාම තමයි ....තේරෙන්නේ ඕකුන්ට !


    ඒ අතරේ තවත් මේකේ උන් කියනවා "දානවානම් ලංකාවේ Website එකක දාන්නලු"

    මුන් හැදෙන හැටි ඒකෙන්ම පේනවා
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් ඉන්න වේසිගේ පුතාලා එක්ක බැලුවම අපේ කෙල්ලෝ අපිට මල් තියලා වදින්න ඕන බන්.