Leak photo/video

sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    bana kiyana unge weda menna mehemayi. paw itin.

    reputation_neg.gif
    Xossip 04-02-2016 08:17 PM tho 8 wasareda ponnaya??
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    1000% Percent agree. danata awrudu 5kata wage kalin oya wage sulu deyak wenna giya mage atinut. ekata adatat hitin widawanawa.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    umba kiyana kathava aththa 1000%
    namuth ada kale hoda unaa kiyala nam athi vadak na
    hodaa ekaa sadaa duke, oya vage unta kelloth
    4, 5 karakenne, ada samajeta pudgalayekge hodin vadak na
    sambanda kam valata ona venne salli athal ekayi.
    mekath lankave ganunta kellanta visheshayi
    vivahayai laymai kiyana poronduva labenava nam kotuve station
    eka issarahaa unath heluven natayi
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලොන්ගේ මොඩ කමේ තමාහ් සිරා ලව් කරනහ් කොල්ලො ඉදිද්දි ඉන්නහ් හද්දහ් කුපාඩියොත් එක්කහ් යාලුවෙනවාහ් රුම් යනවාහ් කෙලො ගන්නවා
    කෙල්ලෙක්ට ආදරයක් කියලාහ් නාමයක් තියෙනහ් එකක් නම් රුම් අදින්නෙහ් නැහ් ඇදලා ෆොටො ගහන්නෙත් නැහ්
    හැබැයි උබහ් හිතන්නහ් එපා ඔය සයිට්ස් වලහ් වැටෙන ෆොටො ඔක්කොමහ් කොල්ලො දාපුවාහ් කියලා 99% ලික් උනහ් එවා .... හොදමහ් උදාහරනෙහ් පානදුර සින් එකහ් මොන දෙහ් උනත් අන්තිමට කොල්ලා මැරි කලා....
    අනිත් එකහ් මෙකේහ් ඉන්නහ් අපිනොදන්නහ් සිල්වත් උපාසකහ් මහත්තුරු ... මොකෙක් හරි සි0හල වැලක් කිව්වොත් අලුතෙනුත් අකවුන්ට් හදලාහ් පිඑම් ගහන්නෙහ් :lol:
    අනිදහ් කියන්නෙහ් :lol::lol::lol:
    උඹ කියන එක ඇත්ත. ඔය රත්තරං කියන්නෙ මොලේ කලදක් නැති එකෙක් බන්. ලංකාවෙ ඉස්සර ඉදන්ම ගෑනුන්ට වැඩි තැනක් දෙන සම්ප්‍රදායක් තිබ්බෙ. ඒක හින්ද තමා මිනිහ මැරීගෙන වැඩ කරනකොට ගෑනු ගෙදර බුදියන සම්ප්‍රදායක් ලංකාවෙ තියෙන්නෙ. ලංකාවෙ මොනදේ උනත් හැමෝම ඇගිල්ල දික්කරන්නෙ කොල්ලට. කෙල්ලව මොන වැරැද්ද තිබ්බත් සුද්ද කරනව. බටහිර කාන්තා සම තැන නැති එක තමා මේ හෙන ගැහිල තියෙන්නෙ. මොකද අපිට සම තැන ඕන වෙලා තියෙන්නෙ වෙන මුකුත් නෙමේ ලංකාවෙ වැඩි තැන තියෙන්නෙ ගෑනුන්ට හින්ද. එහෙම උනානන් ලංකාවෙ ගෑනු තමන්ගෙ වැඩ ටිකවත් තනියම කරගන්න පුරුදු වෙයි කොල්ලව මරාගෙන කන්නෙ නැතුව. අනිත් එක xossip වල වැඩිපුර තියෙන්නෙ ලීක් වෙච්ච ඒව නෙමේ ලංකාවෙ නමින් දාපු ඉන්දියන් ඒව.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    කියල තියන කතාවට එකගයි. හැබැයි කෙල්ලො සියුම් කියන කතාවට ඇරෙන්න.මම නම් හිතන්නෙ අපි තමයි උන්ව හරි සියුම් බොලද ජාතියක් කියල හිතන්නෙ/ කරන්නෙ. ඒ උනත් උනුත් අපි වගේම තමයි. කෙල්ලොන්ටත් කොල්ලො කරන හැම දෙයක් ම වගේ කරන්න පුලුවන්. උන් ලද බොලද නැ ඔය පිරිමි හිතන් ඉන්න තරම්. ගොන් කෙල්ලෙක් ඇරෙන්න උන්ට හොදට කල්පනා කරල තීරන ගන්නත් පුලුවන්. කෙල්ලෙක් තියා කාටවත් නොවටිනා වටිනාකම් දෙන්න යන්න හොද නැ. නිසි වටිනාකමයි දෙන්න ඕන. (මම පොරක් නෙවෙයි:P. මම දැන් හිතන් විදිය වැරදි වෙන්න පුලුවන්, වෙනස් වෙන්න පුලුවන් තව එක්ස්පීරියන්ස් එකතු වෙද්දි ජීවිතේට. මම දැක්ක විදිය ඕකයි. වැරැද්දක් තියනව නම් ඒකත් කියපන්)
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    :yes::yes:

    එත් ඉතින් කොල්ලොත් වැරදි. කෙල්ලොත් වැරදි. දෙගොල්ලොම වැරදි කරනවා. අපි මිනිස්සුනේ. එහෙම කියල එක කෙල්ලෙක්ගෙ වැරැද්දට මුළු කෙල්ලෝ සංහතියටමයි, එක කොල්ලෙක්ගේ වැරැද්දකට මුළු කොල්ලෝ සංහතියටමයි බනින එක වැරදි.
     
    • Like
    Reactions: madusha.stranger

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ගොඩක්ම මේ වගේ දේවල්වලට අහුවෙන්නේ දුර පළාත් වල ගම්වල ඉදලා කොළඹට රස්සා කරන්න ආපු කෙල්ලෝ පන්ති එන කෙල්ලෝ වගේ අය තමයි.
    කොළඹ විතරක් නෙමේ.අනිකුත් ප්‍රදාන නගර.
    ගොඩක්ම මෝඩකම,දැඩි විශ්වාසය,අනවබෝදය,ගෙවල් වලින් හරියට හොයල බැලීමක් නැතිවීම.
    වැදගත්ම ජීවිතවබෝදය කියන එක නැති වීම.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    නියමයි මචං කියන්න ඕනෙ දේවල් එළටම කියල තියනවා
    මානසික රෝගියෝ බං උන්..
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    den uba kohomada kiyanne sinhalaya wenuwen peni inna ayamayi oya wede karanne kiyala?
    owa karana ewunta rata gena jathiya gena kisi wedak na.
    den uba kiyanne kellek mona balu wedak karath api katawahan inna ona kiyalada?
    okkoma baluweda karanne pirimida?
    katakarapanko wesa kame yana modelsla ganikawo gena. unta ikman salli ona nisane badu wela tiyenne.

    uba kiyayi un ganikawak wunet pirimiyek nisa kiyala. lol tamayi ban.


    mage comment ekata lebuna prathichara me tiyenne. .
    kiyanade kelin kiyapanko ban. ehema kiyanna wath konda pana neti eka gena lajja weyan.
    bana kiyana bokke dadamas tiyena ewun rep kapana bawa komath denan hitiya.
    eth hariyata tharkayak godanaganna ekek na. ponsiyo wage rep kapanna witarayi danne.


    reputation_neg.gif
    Xossip 04-02-2016 09:04 PM aaye kiyopan malli.. thota therila na point eka
    reputation_neg.gif
    Xossip 04-02-2016 08:49 PM tho 8 wasareda ponnaya??
    reputation_neg.gif
    Xossip 04-02-2016 08:17 PM tho 8 wasareda ponnaya??
    reputation_neg.gif
    N/A 04-01-2016 11:30 PM උබට එරහිව නීතිමය පියවර ගන්නවා
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මු xossip කියල thread එක දාල තිබ්බට මට තේරුණා විදිහට මු අදහස් කරලා තියෙන්නෙ කෙල්ලෙක් ආශ්‍රය කලා නං ඒ කෙල්ලගේ ගෞරවය රැකපන් කියන එක..ඒකිව බැන්දත් නැතත්..
     
    • Like
    Reactions: madusha.stranger

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් ඒවා ලීක් වෙන්නේ කොල්ලොන්ගේ අතින්ම නෙමෙයි බන්...නොදැනුවත් කම නිසා බොහෝ වෙලාවට....එහෙම නැත්තම් නොදැනුවත්කමට, නොසැලකිල්ලට...

    කෙල්ල කොල්ලට ෆොටෝ එකක් එවනවා...කොල්ල එක ෆෝන් එකේ දාගෙන ඉන්නවා...ෆෝන් එක නැති වෙනවා....එක හම්බෙන එකා කෙලින්ම ලීක් කරනවා....

    ෆෝන් එක කැඩෙනවා...අනේ අතේ සතපහක් නැහැ...සන්තකේටම තිබ්බ ෆෝන් එක....අලුත් එකක් ගන්නත් බැහැ..මේක අහක දාන්නත් බැහැ...මොකද කරන්නේ...ෆෝන් එක ඕන් වෙන්නෙත් නැහැ...කිසි දෙයක් බලන්නත් බැහැ...කඩේට දෙනවා හදන්න...කඩේ එකා හදනවා...හදල තියෙන සේරම බලනවා...ෆොටෝ ටික ඊළග දවසේ ඉඳන් නෙට් එකේ....

    ෆෝන් එක ෆෝමැට් කරල කඩේට හදන්න දෙනවා...එත් කඩේ එකා රිකවර් කරනවා...දන්නවා අද කාලේ ෆෝන් වල අනිවා මොනාම හරි තියෙනවා කියල...උන් ඒ නිසා අනිවා ඕව කරලා බලනවා...

    ඔන්න ඕව නිසා තමයි ගොඩක් ම කෙල්ලොන්ගේ ෆොටෝ ලීක් වෙන්නේ...

    මම නම් කියන්නේ කවදාවත් නිරුවත් චායාරූප ගන්නෙපා...බලන්න තියෙන දෙයක් එවෙලේම බලපල්ලා...බලල ඔලුවට දාගනිල්ල...පස්සේ බලන්න කියල ෆොටෝ වීඩියෝ ගහන්න යන්නෙපා....ඕව ලීක් වෙනවා...අනිවා...99.99% ම අවස්තාව තියෙනවා ඕව ලීක් වෙන්න...මොකද අපි මේ ඉන්නේ ඩිජිටල් යුගයේ....

    තව සමහරු කරන දෙයක් තමා මූණ පෙන්නේ නැති වෙන්න කියල ෆොටෝ ගන්න එක..මෙන්න ඊලග මෝඩ වැඩේ...දැන් මූණ පෙන්නේ නැහැ..තන දෙකයි, පුකයි සේරම පෙන්නලා ෆොටෝ ගහනවා...පිටිපස්සේ අල්මාරිය..බිත්තියේ ෆොටෝ එක.....ඇඳන් ඉන්න ටීෂර්ට් එක..මේ සේරම පේනවා...ඊලග දවසේ නිකන් ඉන්න ගමන් එතන ඉදන් ම ඒ ඇඳුම අදන්ම ගන්නවා තව ෆොටෝ....අනේ දැන් අර මූණ පෙන්නේ නැති එකේ ඉන්නේ කවුද කියල ආයේ අමුතුවෙන් හොයන්න ඕනෙද?

    නුවණින් යුතුව වැඩ කරන්න..මෝඩ වැඩ කරන්න එපා...කෙල්ලන්ට ඔක්කොටම වඩා මේ දේවල් ගැන දැනුවත් භාවයක් අවශ්‍යයි...මටත් කෙල්ලෙක් ඉන්නවා...බොහොම නුවනක්කරයි...වෙලාවකට මට එක හරි වදයක්...නමුත් එක ලොකු අස්වැසිල්ලක් මට...

    කොල්ලෝ විදිහට අපි හැමෝටම පාලනය කරගන්න බැරි හැගීම් එනවා...ෆොටෝ ගහන්න ආසාවල් එනවා...මටත් ඒ ආසාවල් ඇවිත් තියෙනවා...නමුත් මම කෙල්ලට කියල තියෙන්නේ මම කොහොම ඉලුවත් මට ෆොටෝ ගහන්න ඉඩ දෙන්නම එපා කියල...අපි රණ්ඩුත් වෙනවා,,මම ම කියල මම රණ්ඩු වෙනවා...නමුත් පියවි සිහිය ලැබුවම මට තේරෙනවා මම එපා කිව්වේ හොද වෙලාවට කියල...

    කෙල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ කියල මම කියන්නේ..විස්වාසය කියන්නේ ෆොටෝ ගහන්න දෙන එකවත්, උකන්න දෙන එකවත් නෙමෙයි...විස්වාසේ පෙන්නන්න ෆොටෝ හරි උකන්න හරි ඉල්ලනවානම් ඌට පුකට ගහල එලවන්න ඕනේ...
     
    • Like
    Reactions: DJ Enzr

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එත් බොරු කියන්න ඕනේ නැහැ මම නම් බන දේශනා කරන්නේ නැහැ...මම කියන්නේ උබලට මේවා නොකර ඉන්න කියල විතරයි...මොලයක් තියාගෙනත් මේවා කරලා ෆොටෝ ලීක් කරගන්නවානම් මම නම් බලනවා...කෙල්ලෝ කොල්ලෝ මේ කාලේ මොලේ ඇතිව හැසිරෙනවානම් මේ දේවල් අපිට දකින්න ලැබෙන්නේ නැහැ...

    මෙතන බන කියන එවුනුත් බල බල තමා බන කියන්නේ...:rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එත් බොරු කියන්න ඕනේ නැහැ මම නම් බන දේශනා කරන්නේ නැහැ...මම කියන්නේ උබලට මේවා නොකර ඉන්න කියල විතරයි...මොලයක් තියාගෙනත් මේවා කරලා ෆොටෝ ලීක් කරගන්නවානම් මම නම් බලනවා...කෙල්ලෝ කොල්ලෝ මේ කාලේ මොලේ ඇතිව හැසිරෙනවානම් මේ දේවල් අපිට දකින්න ලැබෙන්නේ නැහැ...

    මෙතන බන කියන එවුනුත් බල බල තමා බන කියන්නේ...:rofl:
    "මොලයක් තියාගෙනත් මේවා කරලා ෆොටෝ ලීක් කරගන්නවානම් මම නම් බලනවා"
    :rofl::rofl::rofl: ජාති ජාති