ඔන්න ඉතින් හුග කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න හදන්නේ!!
මේක ඉතින් අපට හැමෝටම සිහිනයක් උන තාක්ෂණයක් කිව්වොත් නිවැරදි..
මොකද අපි මේ තාක්ෂණයක් නිතරම ෆිල්ම්ස් වල / ට්වි සිරිස් වල දකින නිසා.. (අර iron man ගොයියා මේක නිතරම පාවිච්චි කරනවා.. ලොල්)
කොහොම උනත් 21 වෙනි සියවසයට අලුතෙන් එකතු උන තාක්ෂණයක් තමයි මේ Motion sensors තාක්ෂණයක්..
මොකද්ද මේ කුනුහරපේ.. මොකුත් නෙවෙයි.. Motion sensors..
මේක මුලින්ම එලි දක්වන්නේ Leap කියන ආයතනය තමයි..
වැඩි විස්තර ඕනේ නම් Leap වචනේ උඩ කොටන්න. හොදම දේ අපට මේ පොඩි ගැජට් එක $70 කට වගේ පොඩි මුදලකට අනාගතයේදී මිලදී ගන්න පුළුවන්..
මෙන්න මේක පිදිබද සැකසුන වීඩියෝවක්.. කොහොමද බලන්නකෝ..
Youtube link
..................................................





