Answered LED කනෙක්ශන් හෙල්ප්.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉලෙක්ට්‍රිකල් වැඩ දන්න අයගෙන් පොඩි උදවුවක් ඕනෙ.

    යාලුවෙකුගෙ බයික් එකකට led හෙඩ් ලයිට් සෙට් එකක් හයිකරන්න ඕනෙ.

    දාන්න යන ලයිට් සෙට් එකේ ප්‍රධාන වයර් තුනක් එනව.

    නිල්, රින අග්‍රය
    රතු, හයි බීම් එකට ධන
    කළු, ලෝ බීම් එකට ධන

    බයික් එකේ හෙඩ් ලයිට් සොකට් එකේ,
    ලයින් තුනක් එනව,

    ලෝ බීම්, හයි බීම් දෙකටම පොදු ධන අග්‍රය,
    ලෝ බීම් ස්විච් එකෙන් එන රින අග්‍රය.
    හයි බීම් ස්විච් එකෙන් එන රින අග්‍රය.

    මේක led ලයින් එකට දෙන්නෙ කොහොමද,
    Led එකේ තියෙන්න ධන දෙකකුයි, රිණ එකකුයි,
    බයික් එකේ සොකට් එකේ තියෙන්නෙ, රින දෙකකුයි ධන එකකුයි.

    Screenshot_2021_0213_154118.jpg
     
    • Dislike
    Reactions: John Napier

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    poddak set karala balapan mcn ehema damage ekak wena ekak na kiyala hithanawa. Hebei ithin mcn LED walata digatama constant current eka thiyaganna(bike eken oya light walata current eka denne dynamo ekakin) rectifier ekak daganna wei mama hithanne. poddak me gana wadiya danna aya uththara dei mama hithanne.
     
    • Love
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    poddak set karala balapan mcn ehema damage ekak wena ekak na kiyala hithanawa. Hebei ithin mcn LED walata digatama constant current eka thiyaganna(bike eken oya light walata current eka denne dynamo ekakin) rectifier ekak daganna wei mama hithanne. poddak me gana wadiya danna aya uththara dei mama hithanne.
    සෙට් කරාම පත්තු වෙන්නෙ නෑ..