LED බල්බ් ගන්න හොඳ තැනක් දන්නවද..?
මට 5W, 7W, 9W වගේ 220V LED බල්බ් (Made from SMD type) ගන්න හොඳ තැනක් දන්නවනම් කියනවද?
දැන් මේවා ගෙවල් වලත් හදනවා.
Quality හොඳ නම් එහෙම තැනක් උනත් කමක් නෑ.
බොහොම ස්තූතියි..!