LED බල්බ් රිපෙයාරින්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙන බඩුවක් ගන්නව වගේ බවුත් ගැන හිතන්න එපා බං 😅
    උඹට සල්ලි තියෙනවනං ඔරිජිනල් එකක් ගන්න
    නැත්තං අපේ වැඩ වලට නෝමල් එකක් හොදටම ඇති.. ඔව් ඒකෙත් සෙරමික් තුඩ තමා තියෙන්නෙ
    සෙරමික් තුඩවල් වෙනම ගන්නත් තියෙනව
    ෆේක් එකක් අරන් අනාථ වෙන එකක් නෑනේ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕම් 100 රෙසිස්ටරයක් දාපං
    දුඹුරු කලු දුඹුර එකක්

    86bcff0b-a7b6-4cab-91b2-998b6cf4b3a5.jpg
    උබ physics da kale 🙂
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    උබ physics da kale 🙂
    එහෙන් මෙහෙන් ඉගෙන ගෙන තියෙනව ටිකක්

    මට වඩා වැඩ කාරයො ඉන්නව මේකෙ
    @NEMISIS
    @pavithra_uk
    මෙයාලට හොද ප්‍රායෝගික දැනුමක් තියෙනව
    මට ඉතිං තියරි විතරයි :(
     
    • Like
    Reactions: 2by2