LED බල්බ් වැලක් හදමු.

waparc

Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ



    thanks

    ස්තුති මචන්, මේක නිමෙන පත්තු වෙන විදියට හදාගන්නේ කොහොමද?

    සාමාන්‍යෙන් මේ බල්බ් වැල් වලට දාන ෆ්ලැශර් එකක් දැම්මාම හරි.


    Ela thanks///////////

    thanks

    potos clear madi wage ban tawa clear potos nedda ?

    ෆෝන් එකෙන් ගත්තේ. එකෙන් ගන්න පුලුවන් උපරිමය තමා. ගෙදර වෙන හොඳ කැමරාවක් නෑ

    fatta machan...godak vatinava...
    Rep pasuva....


    thanks

    mekatama bulb 4k dala hadanna barida?

    පුලුවන්, මේ සර්කිට් එකේ LED 2ක් in series දාලා තියනවා වගේ LED 4ක් in series දැම්මාම හරි. වෙන මුකුත් වෙනස් කරන්න ඔනේ නෑ.

    Good port !
    Rep added!

    ela machan! Watinawa!!!:)

    නියමයි මචන්
    Thanks...+5


    super....


    පාස්සන්න දන්නේ නෑ බන්!!!!!!!!!!! bump...

    සංසුන් පොඩ්ඩා;14929621 said:
    niyamayi rep++


    Thanks!
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    patta-logo.jpg
    machan 5+
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ


    Thanks

    මචන් මේකේ පි සි බි එක 2.50 යි

    කොහෙද ගන්න තියෙන්නේ? මං බඩු ගත්තු තැනින් කිව්වේ එහෙම එකක් නෑ කියලා. එහෙම එකක් තියනවා නම් මේවා හදන එක ලේසියි.


    led bulb 35ta koheda thiyenne,

    පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ අතුල බිල්ඩින් එකේ තියනවා. දැන් ගාන වැඩිද දන්නේ නෑ.

    අඩේ LED දෙකකින් මේ තරම් එළියක් එනවද බන් ??:shocked::shocked::confused:

    පොටො එක පොඩ්ඩක් අවුල් හින්දා පේන්නේ නිකම් ඇහැ කඩල යන ගානට එලියයි වගේ. එච්චරම නැති උනත් සැලකිවයුතු එලියක් තියනවා.

    mepara wesak ekata meka karamau

    as always, Useful post machan... thanks :) :)

    Thanks
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    man owa giye sare wesak ekata genath damma. 5W bulb tharam nam eliya naha. eth bulb wel wede karaganna eliya hodai.

    kaden gaththe lankawe hadana ekak. e dawas wala bulb ekaka gaana Rs 50 da koheda. dan nam aduwata athi
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහෙද ගන්න තියෙන්නේ? මං බඩු ගත්තු තැනින් කිව්වේ එහෙම එකක් නෑ කියලා. එහෙම එකක් තියනවා නම් මේවා හදන එක ලේසියි.

    20 'visaka rd , colombo 4

    meka lankadeepa paththare ad ekaka dala thiyenne ,un gawa mea bulb eka rs 27.50 denawa wholesale price eka. sunday lankadeepa balanna meka thiyenawa