LED Bulbs

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    • මම LED බල්බ කිහිපයක් නිර්මාණය කරලා තියනවා......

    • මට එකක් පහලින් සදහන් කරලා තියන prices වලට දෙන්න පුළුවන්,මහන්සියට ගානක් තියගත්තම.

    2. මෙහි LED bulb 108ක් අඩංගු වේ.සාමාන්‍ය 60W bulb එකකින් විහිදෙන ආලෝකයටත් වැඩි ආලෝකයක් ලැබේ.කාමරයක් සදහා හොදටම ප්‍රමාණවත්ය....

    සාමාන්‍ය CFL බල්බ එකක් දැල්වීම සදහා වයවන විදුලියෙන් මේ ආකාරයේ LED බල්බ 12ක් පමන දැල්වීමට හැකියාව ඇති නිසා,
    මෙය ඉතාමත්ම විදුලිය පිරිමැසුම් දායක වේ....විදුලි බිල අඩු කරගැනීමටද මෙය පහසුවක වන අතර,මෙහි ආයු කාලයද විශාල
    කාලයක් වේ....

    මේ බල්බ් එක මට Rs.1000/= කට දෙන්න පුළුවන්......සාමාන්‍ය වෙළද පොලේ මෙහි මිල Rs.1300 - 1500/= අතර බව ඔයාල දන්නවා ඇතිනේ......
    මට මගේ මහන්සියට පොඩි ගානක් තියගත්තම, Rs.1000/= කට දෙන්න පුළුවන්.....

    12032013002_zpsde12445c.jpg

    12032013004_zpsb88b3abc.jpg

    12032013007_zpsc45966f8.jpg

    12032013003_zpsa9ee9ce5.jpg

    12032013005_zps416035f5.jpg

    12032013006_zpse507f613.jpg

    2. මෙහි LED bulb 60 ක් අඩංගු වේ.සාමාන්‍ය 30-40 W bulb එකකින් විහිදෙන ආලෝකයක් ලැබේ. කුඩා කාමරයක් සදහා
    හොදටම ප්‍රමාණවත්ය...

    සාමාන්‍ය CFL බල්බ එකක් දැල්වීම සදහා වයවන විදුලියෙන් මේ ආකාරයේ LED බල්බ 22 ක් පමන දැල්වීමට හැකියාව ඇති නිසා,
    මෙය ඉතාමත්ම විදුලිය පිරිමැසුම් දායක වේ....විදුලි බිල අඩු කරගැනීමටද මෙය පහසුවක වන අතර,මෙහි ආයු කාලයද විශාල
    කාලයක් වේ....

    මේ බල්බ් එක මට Rs.800/= කට දෙන්න පුළුවන්......සාමාන්‍ය වෙළද පොලේ මෙහි මිල Rs.1000 - 1200/= අතර බව ඔයාල දන්නවා ඇතිනේ......

    මට මගේ මහන්සියට පොඩි ගානක් තියගත්තම, Rs.800/= කට දෙන්න පුළුවන්.....

    3_zpsfea66d96.jpg

    4_zps48b6e0fc.jpg

    2_zps29e3193f.jpg

    1_zpsb3bc48f0.jpg

    අවශ්‍ය මිතුරන් විමසන්න...........මම මේක ලොකුවට කරන්නේ නැහැ.......නමුත් ඔයාල ඉල්ලුවම හදල දෙන්න පුළුවන්.....

    Contact Details : Amila Madusanka
    E-mail - [email protected]
    Mobile No. - 0715784454
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    owa eliya na ban, mama kaden ekak gaththa
    aye nam led bulb ganne na
    heh.. kawuda kiyanne LED bulbs eliya na kiyala.. ube awashyathawayata galapena eliya thiyena bulb ekak daapan.. nathuwa me thiyena laabama bulb eka hena thadi room ekakata dala eliya na kiyala nikan boruwata ka gahanna epa.
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    owa eliya na ban, mama kaden ekak gaththa
    aye nam led bulb ganne na

    ea bala LED 1 dala haduwama bun.....ehema wenne na meawaye.....eliya nathnam apahu return karanna....mama wagakeewen kiyanawa.....LED 108 bulb eke 60W eliyak thiyanawa kiyala....mata kawawath rawattala meawa wikunanna oni na machan.....ehema unama business 1k karagena yanna ba....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    bump
    Labana mase wenakota owata hoda illumak enawa, gama pura bedapan
    puluwannam gewanna deepan 300*4=1200 wage

    danma kadawalata dana eka paduyie, mokada ube salli hira wenawa.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ea bala LED 1 dala haduwama bun.....ehema wenne na meawaye.....eliya nathnam apahu return karanna....mama wagakeewen kiyanawa.....LED 108 bulb eke 60W eliyak thiyanawa kiyala....mata kawawath rawattala meawa wikunanna oni na machan.....ehema unama business 1k karagena yanna ba....
    11.gif
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    owa eliya na ban, mama kaden ekak gaththa
    aye nam led bulb ganne na

    heh.. kawuda kiyanne LED bulbs eliya na kiyala.. ube awashyathawayata galapena eliya thiyena bulb ekak daapan.. nathuwa me thiyena laabama bulb eka hena thadi room ekakata dala eliya na kiyala nikan boruwata ka gahanna epa.

    නිවැරදි පිළිතුර SaNDun සහෝදරයා..........!!!!

    11.gif

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    heh.. kawuda kiyanne LED bulbs eliya na kiyala.. ube awashyathawayata galapena eliya thiyena bulb ekak daapan.. nathuwa me thiyena laabama bulb eka hena thadi room ekakata dala eliya na kiyala nikan boruwata ka gahanna epa.

    anna hari machan....godak kattiya,hariyata therum aran nemei katha karanne.....mama damme room kata eliya athi kiyalane...samaharu oka saleta dagena kagahanawa eliya na kiyala.....saleta danawa nam ekata galapena k denna oni....thanata galapena widihata choose karagaththama hari
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    bump
    Labana mase wenakota owata hoda illumak enawa, gama pura bedapan
    puluwannam gewanna deepan 300*4=1200 wage

    danma kadawalata dana eka paduyie, mokada ube salli hira wenawa.

    lokuwata karanna nam amarui machan,time na....mama SLIIT eke 3rd year....itin wada wadi....illuwama hadala denawa itin,...ganna kattiya kiyannako...Anyway thanx machan......
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    anna hari machan....godak kattiya,hariyata therum aran nemei katha karanne.....mama damme room kata eliya athi kiyalane...samaharu oka saleta dagena kagahanawa eliya na kiyala.....saleta danawa nam ekata galapena k denna oni....thanata galapena widihata choose karagaththama hari
    ow machan. ape mulu gedarama dala thiyenne LED lamps. e hinda man dannawa thene hatiyata hariyana Lumen gaana thiyena bulb select karanna. :)