• මම LED බල්බ කිහිපයක් නිර්මාණය කරලා තියනවා......
• මට එකක් පහලින් සදහන් කරලා තියන prices වලට දෙන්න පුළුවන්,මහන්සියට ගානක් තියගත්තම.
2. මෙහි LED bulb 108ක් අඩංගු වේ.සාමාන්‍ය 60W bulb එකකින් විහිදෙන ආලෝකයටත් වැඩි ආලෝකයක් ලැබේ.කාමරයක් සදහා හොදටම ප්රමාණවත්ය....
සාමාන්‍ය CFL බල්බ එකක් දැල්වීම සදහා වයවන විදුලියෙන් මේ ආකාරයේ LED බල්බ 12ක් පමන දැල්වීමට හැකියාව ඇති නිසා,
මෙය ඉතාමත්ම විදුලිය පිරිමැසුම් දායක වේ....විදුලි බිල අඩු කරගැනීමටද මෙය පහසුවක වන අතර,මෙහි ආයු කාලයද විශාල
කාලයක් වේ....
මේ බල්බ් එක මට Rs.1000/= කට දෙන්න පුළුවන්......සාමාන්‍ය වෙළද පොලේ මෙහි මිල Rs.1300 - 1500/= අතර බව ඔයාල දන්නවා ඇතිනේ......
මට මගේ මහන්සියට පොඩි ගානක් තියගත්තම, Rs.1000/= කට දෙන්න පුළුවන්.....
2. මෙහි LED bulb 60 ක් අඩංගු වේ.සාමාන්‍ය 30-40 W bulb එකකින් විහිදෙන ආලෝකයක් ලැබේ. කුඩා කාමරයක් සදහා
හොදටම ප්රමාණවත්ය...
සාමාන්‍ය CFL බල්බ එකක් දැල්වීම සදහා වයවන විදුලියෙන් මේ ආකාරයේ LED බල්බ 22 ක් පමන දැල්වීමට හැකියාව ඇති නිසා,

මේ බල්බ් එක මට Rs.800/= කට දෙන්න පුළුවන්......සාමාන්‍ය වෙළද පොලේ මෙහි මිල Rs.1000 - 1200/= අතර බව ඔයාල දන්නවා ඇතිනේ......
මට මගේ මහන්සියට පොඩි ගානක් තියගත්තම, Rs.800/= කට දෙන්න පුළුවන්.....
අවශ්‍ය මිතුරන් විමසන්න...........මම මේක ලොකුවට කරන්නේ නැහැ.......නමුත් ඔයාල ඉල්ලුවම හදල දෙන්න පුළුවන්.....
Contact Details : Amila Madusanka
E-mail - [email protected]
Mobile No. - 0715784454

Last edited: