LED monitior Problem ! මෙහෙම වෙලා තියෙනවද?
මගේ LED Monitor එකේ line එකක් එනවනෙ ! මාස දෙක තුනකට කලිනුත් මේ සිද්ධිය උනා. දැන් ආයෙත් මේ case එක උනා. මම දැකලා තියෙනවා සමහර Monitors වල ඒ වගේ line තියෙනවා.But මගෙ එකෙ ඇවිත් වෙලා නැති වෙලා යනවා. කාටවත් මේ වගේ වෙලා තියෙනවද? මේක හදාගන්න විදිහක් නැද්ද? Warranty නෑ Friend කෙනෙක්ගෙන් ගත්තේ..
AOC - 18.5" LED Monitor e943Fws (ඇත්ත pic එක නෙමෙයි)
Thanks all !!!

Last edited: