LED TV උපදේශයක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සැම්සුන් එකේ බ්‍රයිට්නස් වැඩී බන්. ඒකයි එකම රහස

    අනිත් අතින් බැලුවහම samsung LG sony panasonic toshiba සේරම එකයි වගේ. ඒවගෙන් උබ ගෙවන මුදලට වැඩිම ඔප්ශන් ලැබෙන එක ගනින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    සැම්සුන් ගනින් LG නම් ඉන්දියන් ලබ්බක් එනවා කියල මට එකෙක් කිව්වා දැක්කේ නම් නෑ.
    තව පැනසොනික්, ටොෂිබා වගේ ජපන් බ්‍රෑන්ඩ් එහෙමත් හොදයි (ඔක්කොම චීනේ හදන්නේ)
    මම මේ ලඟදි සෝනි සහ පැනසොනික් 32" ටීවී දෙකක් ගලවල බැලුව පැනසොනික් එකේ බිල්ඩ් කොලිටි එක සෝනි එකට වඩා ගොඩක් හොඳයි.
    චන් චුන් චිනෙම ඉපදිච්ච ඒවා නම් ගන්න එපා.


    පොල්වට්ට මචං උබ ලංකාවට ආවඩ බං ?