LEE KUAN YEW ලන්කාව ගැන කියූ දේ

SK29

Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    දැන් මට බනින්න එපා. මේක හම්බුන විදියට ශෙයා කලා විතරයි.

    මන් මේ ආටිකල් එකේ කියන පොත අරන් බැලුවා. ඒකෙ ඇත්තටම මේ ටික කියලා තියෙනවා. මේ තියෙන්නෙ පොත, ඕනෙ උන් අරන් බලපන්.

    https://www.pdfdrive.com/lee-kuan-yew-the-man-and-his-ideas-d175990431.html



    FRSUFoNUUAAjZLu

    ------ Post added on Apr 27, 2022 at 10:00 AM
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Duka hithenawa bn a kaale kochchara hodata thibba ratakda eka eka awith kaala daala thiyenne
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    "Lee Kuan Yew observed the lack of meritocracy in Sri Lankan administration when J. R. Jayewardene decided to employ a pilot as a Chairman of the newly formed Airline. His simple question to him was this: ‘How can an airline pilot run an airline?’

    I can't agree with him. We all saw what happens when a total outsider runs a country.
    Politics should be handled by politicians with some experience and not by others.
     
    • Sad
    Reactions: SK29

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,595
    10,154
    113
    ලංකාව වැටෙනකම් බලන් ඉන්න තවත් රටක් ! දන්නෝ දනිති ! විදෙස් බලවේග කියල ඇමරිකාව නෙමෙයි මෙයාලව පෙන්නන්න ඕනෙ !
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and SK29

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    "" A few years before his death in an interview he had given to the American journalist Tom Plate he gives his views on the former President and the incumbent Prime Minister Mahinda Rajapaksa as follows: “He thinks he has finished the war, I have read his speeches, I knew he was a Sinhalese extremist and I cannot change his mind” [3], he felt that Rajapaksa was an obstinate leader and extremist.""
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේකත් පුලුවන්නම් කියවන්න https://island.lk/need-of-the-hour-for-sri-lanka-the-mph-formula-of-singapore/

    ලංකාව වැටෙනකම් බලන් ඉන්න තවත් රටක් ! දන්නෝ දනිති ! විදෙස් බලවේග කියල ඇමරිකාව නෙමෙයි මෙයාලව පෙන්නන්න ඕනෙ !
    අනිවා. හම්බන්තොට port එක fail කරන්න ලොකුම ගේමක් දෙන්නේ මුන්. මයිනා කොමිස් ගහලා කෙල කලා එක වෙනම කතාවක්. ඒත් පට්ට potential එකක් තියෙන පොර්ට් එකක් නිකන් නැති උනා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ඔය මනුස්සයයි මහතීර් මොහොමඩුයි එකටම ගේනාවනෙ ඒත් හදන්න බැරි උනානෙ.
    Who said that Wimal or his goons such as Uday G , Vasu. Enough brain washing done prior to 2019 and since 2019 Nov till these idiots left Govt.
    Are they wearing clothes or naked now to criticise Cabinet decisions for which they readily agree and also defended in parliament and out!
    I think before Gota they should be chased away for ruining economy with MR since 2005 and promoting corruption to be ramphant and institutionalizing it .
     
    • Like
    Reactions: SK29