.
මගේ තාත්තා අන්තිම කැමති පත්‍රයක් නොලිය මැරුණා. එතකොට හිටියා කුලී කරයා ඊට පස්සේ කුලියට ගෙවන්න බෑ කිව්වා නිසා මන් ඌට නඩුවක් දැම්මා. දේපළ බූදල් කරලා නෑ. කරන්න විදියක් නෑ උසාවියේ නඩුවක් තියන නිසා. කුලී කරය පිළිගන්නවා මගේ තාත්තා අයිතිකාරයා කියලා හැබැයි තාත්තගෙන් පස්සේ මන් අයිතිකාරයා කියලා උ පිල්ගන්නේ නෑ. ඌ නඩුව අහන්න දෙන්නෙත් නෑ හම නඩු වාරෙකදීම මොකක් හරි කියල කල් ඉල්ලනවා. එක නිසා මේක හරි ප්‍රශ්නයක්. ඒ අස්සෙන් උ මේක තව එකෙක්ට කුලියට දීලා



ඔබතුමා නීතඅයිවේදියෙක් නම් මේ සම්බන්ධ උපදෙසක් දෙන්න පුලුවන්ද මට දැනට උසාවියේ ඉදිරිපත් උන කරුණු සම්බන්ධව පැහැදිලි කෙන්න පුළුවන් ඔබතුමාගෙ ඊමේල් address ekak wage dennna puluwnmm mata pm ekakin ලොකු පිනක්
ඔබතුමා නීතඅයිවේදියෙක් නම් =මම ලෝයර් කෙනෙක් නෙමයි
මම මේවගේම ප්‍රශ්නයකට මුහුණ දෙන නිසා මම දන්නා දේ කියන්නම් .
1) මෙතන අවුල වෙලා තියෙන්නේ බුදල් නඩුවක් නැතිව දේපල බෙදා ගත්තු නිසා දේපල වල අයිතිය ගැන ඕන කෙනෙකුට අභියෝගකරන්න පුළුවන්.
2) ඕගොල්ලෝ කතා කරලා දේපල බෙදා ගත්තට ඔයාගේ අම්මට දේපල බෙදන්න අද්මිනිස්ත්‍රාසි බලයක් නැති නිසා තමයි එහෙම වෙන්නේ .
3) අනික දැන් ඉන්න කුලී කාරයට කලවරෝධි අයිතයක් සරෝපනය වෙන්න අවදානමක් තියෙනවා (එක හැබැයි මම හරියටම දන්නේ නෑ )
4) හැබැයි කලින් බුදල් නඩුවක් දැම්මනම් (තාත්තා මියගිහින් මාස 3ක් ඇතුලත ) බදු ගත්ත දේපල වලට කලවරෝධි අයිතියක් කියන්න බෑ
5) මම හිතන්නේ ඔයාට දැන් ඔයාගේ දේපලේ අනිත් අයිතිකාරයෝ ටිකත් එකතු කරගෙන කුලී කාරයට විරුද්දව නෙරපුන් නඩුවක් දාල පිස්කල් ඕඩර් එකක් ගන්න වෙයි
මම මේ මගේ අත්දැකීම කිව්වේ
ලෝයර් කෙනෙක් හම්බ වෙන්න කලින් මේ කරනා 4 හිතේ තියාගන්න
1) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
2) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
3) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
4) ලොයර්ලා කියන්නේ හැම මගුලම කරන්න යන්න එපා. ඔයත් ටිකක් නිතිය දන්නවා කියලා පෙන්නන
------
Post added on Sep 23, 2022 at 8:47 PM