ow, eka nam aththa thamaiපොඩි එවුන්ගේ Cartoons වලට Gay/Lesbian scenes දාලා උන් හදන්නේ, පොඩි එවුන්ව ඒ පැත්තට තල්ලු කරන්න වගේ.

eth unge podi unta ova ganak nathuva athi

anna ekama thamai ban mamath hithuve. meka arakath ekka baluvama godak pahalin thiyenne. kisima interest ekak na. aang ge eevath thiyana nisa thamai oka ivara venakan vath balanna tikak hari asaavatar original (Aangs story) එක තරම් korra එක අතල් නෑ බං. මේක හෙන බෝරින්ග් අරකට සාපේක්ෂව. අනිත් එක මේකේ avtar කිව්වට avatar state එක පාවිච්චි වෙන්නේ නැති තරම්







