Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19265972 said:
    මගේ ඔෆිස් ලැප් එක Lenovo T450 එකක්.. වාහනේකට අඩේට හරි තිබ්බහැකි:lol:. සයිට් එකේ වැටෙනවා දූවිලි වදිනවා බිම නිකන් තියනවා ඒත් යකා වගේ වැඩ..

    :shocked: අර මැද රතු පාට මවුස් පොයින්ටර් එහා මෙහා කරන ගැජට් එක තියෙන මොඩල් එක..... ඕකට මොකක්ද වචනයක් කියනවා මතක නෑ..... ඕවා නම් ඉතින් යකඩ වගේ තමා..... පට්ට බරයි නේ....... :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අපිට කොහෙන්ද ලැප්,මගේ ළඟ තියෙන්නේ පරණ ලොරියක් ස්ටාර්ට් කරාම එන සද්දේ එන p4 ලඩියක් .එකට ups 1ක් නම් ඕන වෙලා තියෙනවා .නැද්ද අඩුවට ගන්න ups කට්ට්ට්ක් .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19266013 said:
    ඔබටත් ඉතින් ඕවා මීටර් වෙන්නේ නෑනේ... කොහෙද සිකරට් ගහනවා හොදටෝම මදි...:(:( බලපන් පියවරෙන් පියවර

    1.පොර ඊයෙ ආවා. මං වැඩක. මුකුත් නොකිය ම ගියා...
    2.මං හිතන්නේ වැඩේ කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ....
    3.බඩා මාමත් ටිකක් පාට වැටිල කියල ඇසිස්ටන්ට් කිව්වා....

    උබට ලබ්බක් කියන්න නෙමේ ඇවිත් තියෙන්නේ. උබ වැඩවෙලාවක ඇවිත් ඇසිස්ටන්ට් ට
    පාට පෙන්නලා යන්න.. අය්යූඌ

    මූ ඒපාර කිබුලයියගේ ඇසිස්ටන්ට්ටත් පාට පෙන්නලද?:eek::eek:

    :shocked: :frown: මේ උඹලා මගේ යාළුවොද? නැත්නම් තරහ කාරයොද? කියපන්.......?? :frown: :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl: මීට හොද නැද්ද යකෝ මාව කාපන්........!! :growl: :frown: :growl:
    මේ සතියේ ඌරු මස් කඩ වහලත් එකේ.. ඒකත් හොද ඔෆර් එකක් වෙයි...
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19266013 said:
    ඔබටත් ඉතින් ඕවා මීටර් වෙන්නේ නෑනේ... කොහෙද සිකරට් ගහනවා හොදටෝම මදි...:(:( බලපන් පියවරෙන් පියවර

    1.පොර ඊයෙ ආවා. මං වැඩක. මුකුත් නොකිය ම ගියා...
    2.මං හිතන්නේ වැඩේ කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ....
    3.බඩා මාමත් ටිකක් පාට වැටිල කියල ඇසිස්ටන්ට් කිව්වා....

    උබට ලබ්බක් කියන්න නෙමේ ඇවිත් තියෙන්නේ. උබ වැඩවෙලාවක ඇවිත් ඇසිස්ටන්ට් ට
    පාට පෙන්නලා යන්න.. අය්යූඌ

    මූ ඒපාර කිබුලයියගේ ඇසිස්ටන්ට්ටත් පාට පෙන්නලද?:eek::eek:

    :shocked: :lol: :lol: මල හත්තිලව්වයි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19266039 said:
    කිබුලයියේ පවුල් ජීවිතයක් සාර්තක වෙන්නනම් වයිපරේට වෙනම ලැපක් අරන් දෙන්න ඕනේ. එක ලැපෙන් ගේම ගෙනියන්න ගිහාම ඔය එක එක එකවුන්ට් වලින් ලොග් අවුට් වෙන්න බැරි උනාම ඒවා දැක්කහම බත් කාඩ් කැන්සල් වෙනවා

    තුන් වෙනි සිල් පදය ගැන ගැබුරු අවභෝදය නිසා මාත් ඒකාලේ තුන් හතර පාරක් යාන්තම් කලිසම බේරගත්තා:nerd::nerd:

    :rofl: :P :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට කොහෙන්ද ලැප්,මගේ ළඟ තියෙන්නේ පරණ ලොරියක් ස්ටාර්ට් කරාම එන සද්දේ එන p4 ලඩියක් .එකට ups 1ක් නම් ඕන වෙලා තියෙනවා .නැද්ද අඩුවට ගන්න ups කට්ට්ට්ක් .

    :) දෙන්නම්..... :yes: