එ් උනාට එන්නේ තනියම නේහ්..
වරේවා.......
මසාජ් එකක් දා ගන්ඩ![]()

කවුද මසාජ් කරන්න ඉන්නේ?
යකෝ අපිටත් හොරා බඩා මසාජ් පොට් එකකුත් දාල ද?????
එ් උනාට එන්නේ තනියම නේහ්..
වරේවා.......
මසාජ් එකක් දා ගන්ඩ![]()

ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ?![]()
මට ලැප් එකක් නෑ අයියා....
ඔය සේල් එකට ඇවිත් කුසපත ඇදුනොත් මොකද කරන්නේ.....![]()
කාගෙ හරි ලැපක් ඉල්ලන් එන්න ඕනි සර්විස් කොරන් යන්න....![]()
එහෙම නං අර අක්කිලාට කියලා නොමිලේ වොශ් එකක් දෙනවා ලු
![]()
උඩ බලං ඉන්ඩ තියෙන්නේ.. ලැප දීලා... කන් දෙක කිචි කවලා ලු වැඩේ පටං ගන්නේ..
කවුද මසාජ් කරන්න ඉන්නේ?
යකෝ අපිටත් හොරා බඩා මසාජ් පොට් එකකුත් දාල ද?????


අද ම යන්න ඕන බඩා ගේ ෂොප් එකට.......උඩ බලං ඉන්ඩ තියෙන්නේ.. ලැප දීලා... කන් දෙක කිචි කවලා ලු වැඩේ පටං ගන්නේ..මෙලෝ දෙයක් ඇහෙන්නේ නැති වෙන්ඩම.![]()
(එතකොට අරූගේ බෝලමිටි පාරයි ඉතිපිසෝ ගාථාවයි ඇහැන්නෑ නේ යන උන්ට)![]()
කියල බලං එන්න....


අද ම යන්න ඕන බඩා ගේ ෂොප් එකට.......
මොනව ද අළුත් අයිටම්කියල බලං එන්න....
පොර ඊයෙ ආවා. මං වැඩක. මුකුත් නොකිය ම ගියා...
මං හිතන්නේ වැඩේ කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ....
බඩා මාමත් ටිකක් පාට වැටිල කියල ඇසිස්ටන්ට් කිව්වා....
ඩේලි මසාජ් එක හම්බ වෙන නිසා වෙන්න ඇති.![]()
ඔව් ඔව්.. මේකේ එකාලා ගිහිං අයිටම් ටික සුද්ද කරන්න කලිං යන්න වෙයි.. 
නැන්දාත් දැං වයස පාටයි ලු


හෙනයා;19265606 said:මාමි.. combo jack තියෙන headphone එකක් ඕනේ..
එදාට අවොත් එකත් අරගෙන ලැපත් service පාරක් දාගන්න පුළුවන් වෙයිද?
හුටා.. තාම පොස්ට් 1000 ගහලත් නෑ..
හිටහන් ගහල එන්නම්.. මේකේ නැද්ද බන් නිකන් ඔහේ පොස්ට් ගහන්න thread එකක්.. ??![]()
එල එල දෙන්නම් දෙන්නම්......
අද ඊයේ ගෙනිච්ච ලැපට මොකටද බොල සර්විස්.....?? පරණ එකක් තියෙනවා නම් ඈන්න වර..... 
සල්ලි නෑ මාමිඔය අයින් කරන 2GB විතර VGA එකක් එහෙම තිබ්බොත් අරන් තියන්න. යාළුකමට ඔන්න ඔහේ නිකම් දෙන්න මට.
සල්ලි වගේය යාළුකම
ඔන්න එහෙනම් සේල් එක දවසට එන කස්ටමර්ලට සලකන්න කිරි කඩේ අක්කිට වැඩි වැඩියෙන් කිරි එරේවා කියල ප්‍රර්ථනා කොරනවා.
එහෙනම් වැඩි වැඩියෙන් බිසිනොස් එක සාර්ථක වේවා කිව්වා..![]()
VGA කෙල වෙච්ච ඒවා නම් එනවා.......

එතකොට උබේ ලැප් එකට සර්විස් එක දෙන්නේ.. වලතරයා තමා නිල සර්විස් සැපයුම් කරුමට ලැප් එකක් නෑ අයියා....
ඔය සේල් එකට ඇවිත් කුසපත ඇදුනොත් මොකද කරන්නේ.....![]()

ඇත්ත කියපන්.. උබ ආවේ Scion Electronics එක තියෙන හරියෙම ගොවි ජන සේවා එකට නේද?අඩෝ . . . ඔය කියන ගොවි ජන සේවා එක තියෙන හරියෙම Scion Electronics කියල එකක් තියෙනවා නෙ . . මන් එතනට ආවා . .
![]()
![]()
![]()
![]()

බඩා ගෙදරට ගෙනත් දෙයි.. හැබැයි මසාජ් එක හම්බෙන්නෑ ඔයාට... ඒ අක්කිලා පිට යවන්නෑ ලු නේBado matath lap ekak ganna one..me Dawas tika pahu wela call ekak dennan 18 ta kalin..habai mata ochchara dura hoyan enna nan ba sudo..
![]()
රත්තරං;19265953 said:ඇත්ත කියපන්.. උබ ආවේ Scion Electronics එක තියෙන හරියෙම ගොවි ජන සේවා එකට නේද?
කොහොමද බිත්තර වගාව සරුයිද?



බඩා ගෙදරට ගෙනත් දෙයි.. හැබැයි මසාජ් එක හම්බෙන්නෑ ඔයාට... ඒ අක්කිලා පිට යවන්නෑ ලු නේ
Mata one nathi massage ekak na..
ජයවේවා!!!
යෝධ කණේ පාරක් සමග ම සේල් එකක්.......
මම එනවා.....බිරින්දෑට එකක් ඇන්න දෙන්න තියනවා.....![]()
දත් නැන්දිට නම් අවුරුදු 4 වොරන්ටි එක්ක ලැපක් දෙමු හොදේ....... මොන මගුලක් කර ගනීද දන්නෙත් නෑ නේ..... 
bump machooo yaluwek set wunoth aniwa oyawa contact karanna kiyannam jaya wewaa!!!
එල එල.... 
රත්තරං;19265922 said:අතවරේට ලක්වූ දැරිවියන්ට විශේශ ඩිස්කවුන්ට් කූපන් පත් ක්‍රම දෙකකින් ලබාගත හැක
1. කුසපත් ඇදීම මගින්
ඔබගේ සාමාජික අංකය සහ ගරු ලේකම් තුමාට සාමාජික ගාස්තු ගෙවූ බිල් පිටපත් සමග PM එකක් එවීම මගින් සම්බන්ද විය හැක
2.නිර්මානශීලී අංශය
ඔබ අතවරයට පත්වූ ආකාරය නිසදැසකින්, කවියකින් හෝ චිත්‍ර යකින් ඇද අප වෙත ලැබීමට සලස්වන්න.. පලමු නිර්මාන 10ට 20%ක ඩිස්කවුන්ට් කූපන්
![]()
තම්බි නානා අතවරේට ලක්වූ අයට තෑගි විදිහට දෙන්නේ මොනවද ?![]()

