Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19280648 said:
    "නැන්දම්මාවරු නගරය අත හැර පලා යමින් සිටින බව පැවසේ... " කනට මී පැනි දානවා වගේ වාක්‍යක් අප්පා.... සුභානල්ලාහ්

    :rofl: ඔච්චර අවුල මොකක්ද මාමේ නැන්දම්මා එක්ක.....?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19280685 said:
    එහෙනම් ප්ලෑන් ඕනේ නෑ.නැන්දම්මා එලියට බහින වෙලාවක කියන්නම්. එහෙනම් හප්පහං:):)

    :shocked: හා හා එල එල......!! :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹව ජාතක කරපු උන්ට කොන්දක් තියෙනවා නං නම දාලා රෙප් කපපං පොන්ස් ! :sorry:
    reputation_neg.gif
    Lenavo Laptops & Tabs... 11-13-2015 04:49 PM Dan rep kapuwa kiyala thread eke dala ungen rep ganin :P



    ඕක හරියන් නෑ බං....

    ජීටී අයියට කියලා රෙප් කපන එකාව අහගත්ත නම් හරි.....

    සමහර උන් වෙන උන්ගෙ නම් දාල රෙප් කපනවා කොටවන්න...

    ඔහොම දෙපිටකාට්ටුවන්ගේ නම් ත්‍රෙඩ් එකක් ඇරලම ප්‍රසිද්ද කරන්න ඕනේ රෙදි ගැලවෙන්නම:growl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :sorry: කපලා ගිය හරකා එනවා ලු... හැබැයි ඌ හරක් බාගයක්... හරක් බාගයක් මැරුවොත් කන්‍යාවෝ ගානෙං බාගයක් විතරද දෙන්නෙ :sorry:
    හරක් මරලා විතරක් කන්‍යාවෝ ගන්න බෑ.. ඒකට තව කරන්න තුප්පහි වැඩ සෑහෙන්න තියෙනවා:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ


    නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!!නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!! නොමිලේ!!!!



    ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් ඔබ මිලදී ගන්නා සියලු ලෙනෝවෝ ටැබ්ලට් සහ පරිගනක සදහා අගනා හිස්වැසුමක් නොමිලේ

    තොග සීමිතයි!!!
    තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!තොග සීමිතයි!!!
    Skull-Cap-300x258.jpg




    අප වෙතින් සිය බිරිදට ලෙනෝවෝ පරිගනකයක් මිලදී ගත් දත්කිඹුලා මහතා සිය පලමු ටෙක් ස්මාර්ට් හිස් වැස්සුම සමග!!!!

    old%20man%2Cmuslim%2Chat%2Cgalle%2Csri%20lanka.-XL.jpg

     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19283814 said:





    අප වෙතින් සිය බිරිදට ලෙනෝවෝ පරිගනකයක් මිලදී ගත් දත්කිඹුලා මහතා සිය පලමු ටෙක් ස්මාර්ට් හිස් වැස්සුම සමග!!!!

    old%20man%2Cmuslim%2Chat%2Cgalle%2Csri%20lanka.-XL.jpg







    මේකට නම් අමතගන්නවා නොසෑහෙන්න :lol::lol::lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බඩෙල්, බඩෙච්පී, ටොශිබඩා, බඩාසර්, අඩූස් ලැප්ටොප් නැද්ද?

    ලෙනොබඩාවෝ ලැප් විතරද තියෙන්නේ??:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;19284297 said:
    බඩෙල්, බඩෙච්පී, ටොශිබඩා, බඩාසර්, අඩූස් ලැප්ටොප් නැද්ද?

    ලෙනොබඩාවෝ ලැප් විතරද තියෙන්නේ??:baffled:
    :shocked::baffled::P