Lens එකක් ගන්න උදව්වක්
මම දැනට පාවිච්චි කරන 18-55 කිට් ලෙන්ස් එක ගමනක් බිමනක් යනකොට zoom ටිකක් මදි වගේ හින්දා ඒ වෙනුවට වෙන ලෙන්ස් එකක් ගන්න හිතනවා.. කීපයක් සර්ච් කරලා බැලුවා.. මේවාගෙන් හොඳ sharp ලෙන්ස් එක මොකක්ද? මම දැනට පාවිච්චි කරන්නෙ නිකොන් 3200

- Nikon 18-105
- Nikon 18-135
- Nikon 18- 140
- Nikon 18- 200 ( මේක නම් ගාන වැඩිය)