Lens එකක් ගන්න උදව්වක්

manjulacam

Member
Jul 25, 2015
78
13
0
Lens එකක් ගන්න උදව්වක්

මම දැනට පාවිච්චි කරන 18-55 කිට් ලෙන්ස් එක ගමනක් බිමනක් යනකොට zoom ටිකක් මදි වගේ හින්දා ඒ වෙනුවට වෙන ලෙන්ස් එකක් ගන්න හිතනවා.. කීපයක් සර්ච් කරලා බැලුවා.. මේවාගෙන් හොඳ sharp ලෙන්ස් එක මොකක්ද? මම දැනට පාවිච්චි කරන්නෙ නිකොන් 3200


  • Nikon 18-105
  • Nikon 18-135
  • Nikon 18- 140
  • Nikon 18- 200 ( මේක නම් ගාන වැඩිය)
 

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    18-55 තියෙනවනම්, ආපහු ඒ පරාසයම ගන්න එක තේරුමක් නෑ නේද?

    55-200, 55-300 වගේ බලන්න...
     

    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    70-300 VR lens ekak balapan machang

    18-55 තියෙනවනම්, ආපහු ඒ පරාසයම ගන්න එක තේරුමක් නෑ නේද?

    55-200, 55-300 වගේ බලන්න...

    Since you have 18-55, Go for 55-300 or 70-300.

    ට්‍රිප් එකක් එහෙම ගියාම විටින් විට ලෙන්ස් මාරු කර කර ඉන්න එක මාර කට්ටක් බං. ඒකයි ඔක්කොටම එකම ලෙන්ස් එකක් ගන්න හිතුවෙ