Lesbian - ලෙස්බියන්

මම වැරදිද මේකේ ද&#3539


  • Total voters
    160

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Agreed but i don't have a life out of work machan. so my life is my work. :(

    ඇත්ත. උඹලා සේරම බයින එක සාධාරණයි. මම ඒ බැනුම් සේරම බාරගන්නවා.

    ඔව් බන්, මට උඹටත් සොරි කියලා ටයිප් උනා. දැන් මොනවා කරන්නද උඹලා දෙන අවවාද හරි වැදගත් බන්.


    උබගෙ පැත්තෙන් උබට ඕක පොඩියට හිතෙනව ඇති.. ඒත් ඒක ඒ කොල්ලට ලොකුයි බන්.. පොඩ්ඩක් හිතපන්කො තමන් යටතෙ වැඩ කරන සේවකයො ඉන්න තැන තමන්ගෙ wife lesbian කිවුවම කොහොමද ඌ වැඩ කරන උන්ට මුහුන දෙන්නේ.. ඒ වැඩ කරන එවුන් තැන තැන ගිහින් කියන්නේ අපේ බොසාගෙ wife lesbian කියලනෙ.. ඒකනෙ බන් ඇත්ත.. :yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,436
    113
    Colombo
    wade serious wage kollo. :dull:

    mamath ape office eke kellanta serious joke karanwa ban.ewa nawathwanna one.me kathawa kiyawapuwama thamayi wade barapathalakama therune ! :oo:
     

    Rasika Online

    Member
    Aug 26, 2017
    45
    3
    0
    උබගෙ පැත්තෙන් උබට ඕක පොඩියට හිතෙනව ඇති.. ඒත් ඒක ඒ කොල්ලට ලොකුයි බන්.. පොඩ්ඩක් හිතපන්කො තමන් යටතෙ වැඩ කරන සේවකයො ඉන්න තැන තමන්ගෙ wife lesbian කිවුවම කොහොමද ඌ වැඩ කරන උන්ට මුහුන දෙන්නේ.. ඒ වැඩ කරන එවුන් තැන තැන ගිහින් කියන්නේ අපේ බොසාගෙ wife lesbian කියලනෙ.. ඒකනෙ බන් ඇත්ත.. :yes:

    ඔව් බන් මට තේරෙනවා. මොනවා කරන්නද බන් දැන්. එක්කෝ අරූ ඉන්න තැන ලවුඩ් දාලා මට කෝල් එකක් ගන්න කියන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද ඒ කතාව කියලා මගෙන ඇහැව්වා නම් මට නොදන්න පාටට උත්තරේ දෙන්න පුලුවන්. ඒත් ඔහොම කරමු කියලා කොල්ලට කියන්නේ කොහොමද!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,436
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22231494 said:
    උබ මේ ලගදි නේද වැඩට ගියේ
    බත්තරමුල්ලේ ඩොටේ

    ya ya
     

    Rasika Online

    Member
    Aug 26, 2017
    45
    3
    0
    wade serious wage kollo. :dull:

    mamath ape office eke kellanta serious joke karanwa ban.ewa nawathwanna one.me kathawa kiyawapuwama thamayi wade barapathalakama therune ! :oo:

    එකෙක් හරි මෙහෙම නොවී බේරෙනවා කියන්නේ මට ඒ ඇති බන්. උඹත් දැනගනින් ආයේ ඔහොම විහිළු නොකර ඉන්න.
     

    Rasika Online

    Member
    Aug 26, 2017
    45
    3
    0
    අනික් එක ඌ කිව්වේ සේවකයා අහපු නිසා හොඳයි කියලා. තව අවුරුදු දෙකකින් විතර බඳිනකොට වෙඩින් එකට උන්ටත් කිව්වාම ඇවිත් ඩ්‍රින්ක් එක දාලා ඉන්නකොට දැකපු ගමන් අඳුරගෙන අර කෑල්ල ලෙස්බි කියලා කියලා එතන පැතිරවුවා ම කොහොමද ඇහැව්වා.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    අනිත් එකා තව ටිකක් දාවි,ඔහොම ඔහොම යනකොට විහිළුව හැලිලා ඕක ඇත්තක් බවට යටින් කතාව යනවා,කොල්ලට තියෙන respect එක අඩු වෙනවා,හොඳ දේවල් ඉක්මනට අමතක වුනත් නරක අමතක වෙන්නේ නෑ:yes::yes:.
    :yes::yes: dan ithin damage eka wela iwarane.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනේ ඕකව පැත්තකට ඇදන් ගිහින් ගහපන් දත් ටික බඩට යන්න!!ඊට පස්සේ කියපන් උබ දන්නේ නැති උනාට උබේ කෙල්ල හිටියේ මගේ කලිසම අස්සේ කියලා!!එතකොට පාඩුවේ කෙල්ලවත් අස් කරන යයි කැරියා!
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    where there is word "office" that mean you are professionals, people around you are professionals, and you should work as professionals not like fucking idiotic university student. And yet here you are still trying to understand what you did dumb idiot.
     

    Rasika Online

    Member
    Aug 26, 2017
    45
    3
    0
    where there is word "office" that mean you are professionals, people around you are professionals, and you should work as professionals not like fucking idiotic university student. And yet here you are still trying to understand what you did dumb idiot.

    I completely agree with you man. I am a dumb fuck and I deserve to be insulted like this. And about the "professional" thing, I'm taking that part of your saying very seriously and I'm gonna act like a professional from now on.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඒක තමයි බන්, මට වැඩි තේරුමක් නැහැ සමාජේ ගැන. බොරු මොකටද, :(

    Umba methanth denne gobba kathawak ne...common sense thiyenna one gonto katha karaddi minissu ekka...samaje gaba thermuak one na...a kolla honda hinda hondai...mama wagenam thowa wahane issaraha gata gahageba nawaloketa yanne ...:angry::angry:
     

    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    uba weradi ban. monawa unath kolla issaraha kellata joke karanna epa ban.. attatama u paw etakota.. kellage yaluwo hinda unta baninnath be.. eth kella issaraha kollata chater wennath be.