Letter of Credit (LOC) Help!!

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    මචං ල ...personal import එකකට LOC එකක් open කරාට පස්සෙත් අපිට shipment vehicle එක නැතුව සල්ලිත් නැතිවෙන්න chance එකක් තියෙනවද? කාට හරි address කරන Japan Bank එකෙන් සල්ලි අරන් අපිට වංචාවක් කරන්න පුල්වන්ද? සල්ලි අයෙමත් අතට ගන්න buyer protection එකක් තියෙනවද?



    පොඩ්ඩක් මේවා දන්න කට්ටිය උදව් කරන්න !!:):)