LG 42LF553A Full HD ටිවි එක ගන්න

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    mama gatta LG 43 Inch model eka.dan masa 6kta kalin. ekanam supiri.thama kisima aulak ne.marama user friendly
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන් මම LG 42LF553A Full HD ටිවි එක ගන්න හිතන් ඉන්නේ, :eek: එල කිරි යාළුවෝ ටික :yes: මේ ටිවි එක use කරපු අය ඉන්නවද? නැත්නම් මේ ට්ව් එක ගැන තියන comment මොනවද?

    3_3146_553.jpg

    oke gana kiyada ban ??
     

    yohanxk

    Member
    Mar 18, 2007
    273
    0
    0
    42
    Gampaha
    quality ekak gaththoth warranty oone nee ban. mama Dubai walin gaththe 39LN5100 eka, dan 3 years kisi aulak nee. eka paarak sound aulak aawa. passé firmware eka update kalaa. echcharai. warranty kohomath aurudda ne.
     

    yohanxk

    Member
    Mar 18, 2007
    273
    0
    0
    42
    Gampaha
    Dubai hari Singapore hari endala ena kenek ge ta kiyala genna ganna puluwan nam laabai. tax ithin a ena kenaage eken adu kara ganna puluwan nam.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    LG 42LB620T එකක් අපේ ගෙදර තියෙන්නේ
    ඕක වගේම තමයි
    හැබැයි ඉන්දියන් නෙමෙයි ඕක වගේ
    ඕකට වඩා හොද ඇති
    ගත්ත කාලේ නම් ආසාවෙන් හිටියා ඒත් මටනම් දිරවන්නේ නෑ දැන්
    Truemotion එක නෑ අපේ මොඩල් එකේ නම්
    මට අවුල ඒකයි
    Colours එහෙම නම් හොදයි පට්ට කොලිටි
    3D එහෙමත් පට්ට
    ඉර එළිය පොඩ්ඩක් වැටුනත් බලන්න අමාරුයි සමහර angle වලට
    ඕවා තමයි ඉතින් හොද නරක
    සෝනි එකක් බැලුවොත් නරකද

     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොන බ්‍රෑන්ඩ් උනත් ඉන්දියන් නම් ගන්න එපා බං. Made in Sri Lanka ඊටවඩා හොඳයි.
     

    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    Machan la me LG model eka aul nam. mokakda hoda FULL HD TV eka :eek::eek::eek: Model no: depanko ban.
    Budget eka 70000/-
     

    dusra

    Member
    Feb 2, 2007
    22
    1
    3
    tv

    oka ganna epa..maha jarawak.math duty free eken gatta ekak.2 month yanakota board eka giya.compatible part lankawe naha.