I recently bought 4k 55inch hisense tv from Dubai... Unit cost was 80k and total cost including shipping n custom arnd 97k
How did you ship it to Sri Lanka? They only allow up to 40 inch if I'm not mkistaken

I recently bought 4k 55inch hisense tv from Dubai... Unit cost was 80k and total cost including shipping n custom arnd 97k

මචන් මම LG 42LF553A Full HD ටිවි එක ගන්න හිතන් ඉන්නේ,එල කිරි යාළුවෝ ටික
මේ ටිවි එක use කරපු අය ඉන්නවද? නැත්නම් මේ ට්ව් එක ගැන තියන comment මොනවද?
![]()
Damro eken Panasonic ekak ganin ..,, Made in Malaysia enne ... mamath gaththa 32 LED ekak ...

Macho Me TV eka gaththa kawruwath ma neth da.
A keyanne TV eka aul da?![]()
මොන බ්රෑන්ඩ් උනත් ඉන්දියන් නම් ගන්න එපා බං. Made in Sri Lanka ඊටවඩා හොඳයි.


Machan la me LG model eka aul nam. mokakda hoda FULL HD TV ekaModel no: depanko ban.
Budget eka 70000/-