nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
මචන් ඕන බඩුවක් ගෙනියන්න පුළුවන් ඇමති කෙනෙක්ගේ මාර්ගෙන් බඩු එලියට ගන්න පුළුවන් නම්:yes:
 
echo

Member
May 8, 2008
322
3
0
oyat ekka enawanam hodata wrap karala flight eke luggage walata danna.. awlak naha.. mage ayyat ehema tamai genawe..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
දඩබ්බරයා;12951841 said:
eka nam safely genna puluwan machan.....eth tax eka thama kollo....

:confused: උඹමද අරන් එන්න හදන්නෙ? :sorry: ඒත් මචන් flight එකට දැම්මාම ආයෙ එහෙ මෙහෙ විසි කරනව, :( ඔහොම නෙවෙයි මොනව තිබ්බත් උන්ට ගාණක් නෑ ඒව ගැන. :( එතකොට තමයි මොනවහරි උනොත්. ;) ටැක්ස් වලට කරන්න වෙන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඉන්න පොරක්ව දන්න එකෙක් හොයාගෙන ෂේප් කරගන්න එක. :sorry: ටැක්ස් නොගෙවා ඉන්න බැරි වෙයි, ඒත් :yes: ගෙවන ගාණ අඩු කරගන්න පුළුවන් වෙයි.
 
දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Ah ea keyanne 182500 wage,Samsung smart TV gana balapan,unge display mara quality!.

    man eeka gana heuwa ban,....samsunlage disply eka qulity unge machan filter ekak nalu disply eke...ahata etchchara hoda nalu...:growl::growl::growl:...anika 3D galass charge karanna oone....a glass wala shutter wena nisa as walata amruilu ban....hamathaninma kiyanna 3D yanawanam LG kiyala...ekai case eka:no::no:
     
    Ela Kollek

    Junior member
  • Apr 18, 2012
    116
    9
    18
    Ragama
    උබට එනකොට $1500ක ඩියුටි ෆ්‍රි එකක් තියෙනව.
    උබ AIR PORT එකෙන් බඩු ගත්තෙ නැත්තම් අව්ලක් නැහැ
    අනික උබ ඔක ගෙනකොට USE කරපු එකක් විදියට ගෙනෙන්
    මමත් ගෙනව....;););););););););)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    උබට එනකොට $1500ක ඩියුටි ෆ්‍රි එකක් තියෙනව.
    උබ AIR PORT එකෙන් බඩු ගත්තෙ නැත්තම් අව්ලක් නැහැ
    අනික උබ ඔක ගෙනකොට USE කරපු එකක් විදියට ගෙනෙන්
    මමත් ගෙනව....;););););););););)

    uba genave machan plane eke ubath eddima ubath ekkamada....?uba genave agal keyada...?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    :confused: උඹමද අරන් එන්න හදන්නෙ? :sorry: ඒත් මචන් flight එකට දැම්මාම ආයෙ එහෙ මෙහෙ විසි කරනව, :( ඔහොම නෙවෙයි මොනව තිබ්බත් උන්ට ගාණක් නෑ ඒව ගැන. :( එතකොට තමයි මොනවහරි උනොත්. ;) ටැක්ස් වලට කරන්න වෙන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඉන්න පොරක්ව දන්න එකෙක් හොයාගෙන ෂේප් කරගන්න එක. :sorry: ටැක්ස් නොගෙවා ඉන්න බැරි වෙයි, ඒත් :yes: ගෙවන ගාණ අඩු කරගන්න පුළුවන් වෙයි.

    ow ban anthimeta eka thama karanna wenne man hath hithanne...
     
    UCFMERA

    Member
    Nov 12, 2009
    24
    0
    0
    COLOMBO
    $ 1000 TA Rs 70000.00 ka withara Tax 1 K gahanawa.Custom 1kata cal karala TV 1ka value karana prize 1kai TV size 1kai kiuwahama Tax 1ka dana ganna puluwan hariyanama.$1000 ta wada wadi unothin 10% panalty 1kakuth add wenawa.Hodama de thamai custom officer kenekwa set karaganna 1ka.Nathnam mehen ganna 1ka wasi
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    genna ganne kohomada? umba gihillada genne? neththam yaluwekge atheda genna ganne? kawuru hari ekek genawanam uuta kiyapan, original packing kadala, tv eke gahala thiyana sticker galawala genna kiyala, custom eken ahuwoth kiyanna kiyapan ehe use karapu eka kiyala.