අවුරුදු හතරක් යාළුවෙලා හිටපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි වෙන් වෙලා කොල්ලා වෙන කෙල්ලෙකුත් කෙල්ල වෙන කොල්ලෙක් එක්කත් යාලු වෙනවා.. දෙන්න කොහොම හරි අය මාස හයකට පස්සේ ආයෙත් සෙට් වෙනවා... ආය කෙල්ල කලින් යාළුවෙලා හිටපු කොල්ල එක්ක කනෙක්ෂන් තියාගන්නවා කොල්ලට හොරෙන්... මෙහෙම වෙලාවක් මොකද කරන්න ඕන... උදව් කරන්න.. පුළුවන් නම් මේ වගේ දේවල් වලට උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් සම්බන්ද කරගන්න ක්රමයක් කියල්ල....


danna ekek kiyai moko karana one kiyla 


