Life එකට Help එකක් ඕන

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    අවුරුදු හතරක් යාළුවෙලා හිටපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි වෙන් වෙලා කොල්ලා වෙන කෙල්ලෙකුත් කෙල්ල වෙන කොල්ලෙක් එක්කත් යාලු වෙනවා.. දෙන්න කොහොම හරි අය මාස හයකට පස්සේ ආයෙත් සෙට් වෙනවා... ආය කෙල්ල කලින් යාළුවෙලා හිටපු කොල්ල එක්ක කනෙක්ෂන් තියාගන්නවා කොල්ලට හොරෙන්... මෙහෙම වෙලාවක් මොකද කරන්න ඕන... උදව් කරන්න.. පුළුවන් නම් මේ වගේ දේවල් වලට උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් සම්බන්ද කරගන්න ක්‍රමයක් කියල්ල.... :confused: :rolleyes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Uba ayth set una ekai waraddda.man nam drop nam drop. First ekeda first ekenam ohoma tama ayth set wenna hithenawa.:baffled: danna ekek kiyai moko karana one kiyla :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මිනී පෙට්ටි හතරක් ,,,
    කාගේවත් හිත් පෑරෙන්නේ නැතුව
    කාටවත් හානියක් නොවී
    පැහැදිලි අවසාන තීරණයකට එන්නනම් හොදම වැඩේ තමයි.
    හතරදෙනාම එකතුවෙලා මසුස්සයෝ වගේ ප්‍රශ්නය ගැන විවුර්ත මනසකින් සාකච්චා කිරීම.
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    Mokak da hethuwa mulinma palaweni affair eka break wenna ?
    හේතුවක් නැති වලි.. ඇත්ත කතාව කෙල්ල මට වඩා ටිකක් කැතයි.එකී බයේ හිටියේ මට වෙන සම්බන්දතා තිබ්බ කියලා..

    Uba ayth set una ekai waraddda.man nam drop nam drop. First ekeda first ekenam ohoma tama ayth set wenna hithenawa.:baffled: danna ekek kiyai moko karana one kiyla :yes:
    අවුරුදු හතරක ලව් එකක් නිසා අමතක කරන්න බැරි උනා...

    :oo:
    මිනී පෙට්ටි හතරක් ,,,
    කාගේවත් හිත් පෑරෙන්නේ නැතුව
    කාටවත් හානියක් නොවී
    පැහැදිලි අවසාන තීරණයකට එන්නනම් හොදම වැඩේ තමයි.
    හතරදෙනාම එකතුවෙලා මසුස්සයෝ වගේ ප්‍රශ්නය ගැන විවුර්ත මනසකින් සාකච්චා කිරීම.
    විව්ර්ථ මනසකින් හිතා ගන්න බැරුව මන් ඉන්නේ.. මේකට කලින් යාළුවෙලා හිටපු කෙල්ල සම්බන්ද නැ.. කොල්ල විතරයි...

    yana eka yanawa ban,uba aaai yalu wenna epa,athal ekak ganin, habai ewa balu wada, ath maath ehema kara ...toin :/
    එහෙම කරන්න හිතෙන්නේ නැ.. එකනේ අවුල.. එකී ගැන දුක හිතෙනවා දැක්කම...
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    allaladapan ban oka.ubava epa nisane ohoma une.aya monavatada.ohom sambandata pavathvana eken ubata kawadavat senasimak nehe macnh.
    laga nobala dura balala oya sambande otanin ivara karapan.

    vena hoda kellek set vi ubata.ea kellat ekka hodata hitapan oya magul matak karanne nativa.kello netivada ban.ath dakimen kiyanne.
    eka parak epanam 10 parak epa kiyana mathye idapan.
    navattapan machn oka
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    allaladapan ban oka.ubava epa nisane ohoma une.aya monavatada.ohom sambandata pavathvana eken ubata kawadavat senasimak nehe macnh.
    laga nobala dura balala oya sambande otanin ivara karapan.

    vena hoda kellek set vi ubata.ea kellat ekka hodata hitapan oya magul matak karanne nativa.kello netivada ban.ath dakimen kiyanne.
    eka parak epanam 10 parak epa kiyana mathye idapan.
    navattapan machn oka

    එකී කියනවා ඒකිට මේ ලව් එක නතර කරන්න බැලු...
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    එකී කියනවා ඒකිට මේ ලව් එක නතර කරන්න බැලු...

    modayek novi hitahan machn eka parak giya ekita aye parak yana eka gemak neme hodada.ea nisa uba hitala balala tiranayak ganin machn.

    mama yalu first yalu una kella mat ekka sambande tiyeddi thava ekek ekka set una. mama eka danagatta ehemmama nevettuva mama.unge geval valin hitan ada ada avilla kive ehema karanna epa kiyala.
    moktada ban ehema un.

    dan mama mage 2nd love eka patan aran 4 years venava.mage 1st eka love ekak neme machn dan baladdi.

    hema deema venne hodatai machn. ara navatuna magula passe mama giyanam thavat mata me vage adarayak labenne nahe machn.

    eka mage pinakata navatila tiyenne.
    oka hiten ahak karapan,natnam hemadama seken bayen thmai inna venne.
     
    ස්තුතියි උපදෙස් ටිකට ගොඩක් වටිනවා.. මට උපදෙසක් ගන්න කෙනෙක් නැතුව හිටියේ...
    මේක නතර කරලා දාන එක තමා ඔක්කොටම හොද..
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    yana ewunta yanna deepan ban..matat oya wagema sn ekak una! eya wena kollek ekka yalu una. mama yanna dunna. mul dawas tike nam maara duken hitiye. eth passe hari gya.

    ada wenakota eki nathi una eka nisa mama jeewytheta ekathu karagaththa dewal gana hithala sathutu wenawa. mage pawak gewuna wagei dannam danenne...

    Everthing happens for a reason..! and dont be a second fucking choice to anyone..! you deserve to be loved by someone better..reserve that special place for the right person :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෙල්ලගේ ගෙදර පොඩ්ඩක් බස්නාහිර පැත්තට වෙන්න ළිදක් කපපන්. එතකොට කෙල්ලගේ හිත වෙනස් වෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull:
    මහා විනාශයක් බොල.. ඔය කෙල්ල එක්ක යාලුවෙන්න එපා.. දැන් අර කොල්ලට කරපු වැඩේම උඹටත් දවසක වෙනවා..
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    එකී කියනවා ඒකිට මේ ලව් එක නතර කරන්න බැලු...
    මචං මට කෙල්ලෝ බූට් තියලා නැ එත් ජීවිතේදී ලබපු අත්දැකීම් වලින් කියන්නේ මචන් එක පාරක් ගියපු කෙල්ලට ආයේ යන එක මහා කජ්ජක් නෙමයි, උඹම නිකන් හිතපන් උඹ උනත් එක පාරක් ගියොත් අයෙත් උඹටත් යන එක මහා ලොකු දෙයක් නෙමයි එකයි මිනිස්සුන්ගේ හැටි. කොයි තරම් ආදරෙයි කිව්වත් ආයේ යන්නේ නෑ කිව්වත් යන එක යනවමයි මචන්, මෙහෙම කිව්වට ලෝකේ හොඳ පට්ටම හොඳ කෙල්ලෝ නැහැයි කියන්නත් බැ මචන්. අරෝහිලා ඉන්නවා හොඳ කෙනෙක් හොයාගනින්.... උඹට ජය වේවා !!!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට මෙතන උබේ චරිතෙ මොකක්ද කියල පැහැදිලි මදි, දන්නෙ එක දෙයක් ජිවිත 4කට වඩා විනාශ වෙන එක:dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කෙල්ල උබත් එක්ක යාලු වෙන්න කලින් මොනව කරලා තිබුනත් කමක් නැහැ , එත් උබත් එක්ක යාලු උනාට පස්සේ වෙන කෙනෙක් ලඟට ගිපු කෙල්ලෙක්ව වැරදිලාවත් ආයෙත් කවදාවත් ලං කර ගන්න එපා . නැත් නම් වෙන එකෙක් එක්ක ඉන්න ගමන් උබට ලං වෙන්න හදන කෙල්ලෙක් වත් කවදාවත් ලං කර ගන්න එපා . උබටම කවදාහරි පසු තැවෙන්නේ වේවි.වෙන කෙල්ලෙක් හොයා ගනින් (y)
     
    Last edited: