Life 1 එපා වුණා බන් ගණන් වලට S නිසා ....

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63

    දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24
    බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා.
    උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා...
    සොරි පුතා. විභාගෙ ලියලා ආයේ ට්‍රයි කරන්න කිව්වා... ඉන්ටර්වීව් ෆේල්..
    කෙල්ල හිතන් ඉන්නේ ඉන්ටර්වීව් එක ගොඩ කියලා.. මාමණ්ඩි ඉන්ටර්වීව් බෝඩ් එකේ එකෙක් අඳුරනවා... ඌ සිද්ධිය කියයි. දැන් මගේ කාඩ් එක ඉවරයි බන්... ජීවිතේට මෙහෙම කලකිරීමක් වෙලා නෑ.... අයියෝ...
    පෞද්ගලික අංශයේ රස්සාවක අගය දැනුයි තේරෙන්නේ... හැබැයි ඉතින් අනාගතයක් නෑ....

    දැන් ඉතින් කසාදෙටත් කෙළවෙයි... ජීවිතේම එපා වුණා බන්....

    Designers ලා ඉන්නවා මචන් පට්ට පඩි ගන්න. ඔය පැත්තේන්ම ඉස්සරහට ගිහින් senior designer post එකක් ගත්තනම් උබට හොද පඩියකට යන්න පුළුවන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගණන් වලට S කියල උඹේ කෙල්ල උඹව බඳින්න බැහැ කියනවනම් ඒකිගේ මහා එකාට කියපන් ගණන් වලට A එකක් තියන එකෙකුට බැඳලා දෙන්න කියල උගේ දුවව. උඹ Photography පැත්ත ටිකක් ඉගෙනගෙන හොඳ කැමරාවක් අරගෙන Wedding photography පැත්තට හේත්තු වෙයන්. උඹ දක්ෂයෙක්නම් මාසෙට ලක්ස දෙක තුනක් හොයන එක උඹට ඒ තරම් වැඩක් වෙන එකක් නෙවෙයි අවුරුදු 5 ක් යද්දී.

    වෙලාවක් තියනවනම් විභාගේ කරගනින්. එත් ගැනියෙක් ගන්න ආණ්ඩුවේ රස්සාවකට ගිහින් හිර වෙන්න එපා.. මගේ යාලුවෙක් ඉන්නවා ඌ කරෙත් උඹේ රස්සාව තමයි මීට අවුරුදු තුනකට කලින්. වැඩ කරේ ප්‍රසිද්ද ස්ටුඩි එකක. දැන් ඌ වෙඩින් එකකට ලක්ස එකහමාරක් ගන්න දක්ෂ චායාරූප ශිල්පියෙක්...

    වැටෙන්න එපා...සැලෙන්න එපා... ගෑනු හින්ද අනාගතේ විනාස කරගන්න එපා...

    ගෑනු ඕන තරම් ලෝකේ හරිම කරදරේ...
    එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ... කියල ගායකයෙක් කිව්වේ නිකමට නෙවෙයි මලයෝ...
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    948
    113
    63
    තැනක කියල නැ.
    ගණන් ගන්න එපා බන් වැඩිය.. අපි මේ A/L දෙතුන් පාරක්ම fail වෙලා වැඩ ටික කරගෙන යන්නේ.. උබට පුළුවන් පැත්තෙන් ඉස්සරහට පලයන්... කව්රු අකමැති උනත්.. උබ ආස පැත්තෙන් ඉස්සරහට පලයන්... ආසාවක් නැති දේකට නැහිලා තේරුමක් නෑ කොල්ලෝ...
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    948
    113
    63
    තැනක කියල නැ.
    ගණන් වලට S කියල උඹේ කෙල්ල උඹව බඳින්න බැහැ කියනවනම් ඒකිගේ මහා එකාට කියපන් ගණන් වලට A එකක් තියන එකෙකුට බැඳලා දෙන්න කියල උගේ දුවව. උඹ Photography පැත්ත ටිකක් ඉගෙනගෙන හොඳ කැමරාවක් අරගෙන Wedding photography පැත්තට හේත්තු වෙයන්. උඹ දක්ෂයෙක්නම් මාසෙට ලක්ස දෙක තුනක් හොයන එක උඹට ඒ තරම් වැඩක් වෙන එකක් නෙවෙයි අවුරුදු 5 ක් යද්දී.

    වෙලාවක් තියනවනම් විභාගේ කරගනින්. එත් ගැනියෙක් ගන්න ආණ්ඩුවේ රස්සාවකට ගිහින් හිර වෙන්න එපා.. මගේ යාලුවෙක් ඉන්නවා ඌ කරෙත් උඹේ රස්සාව තමයි මීට අවුරුදු තුනකට කලින්. වැඩ කරේ ප්‍රසිද්ද ස්ටුඩි එකක. දැන් ඌ වෙඩින් එකකට ලක්ස එකහමාරක් ගන්න දක්ෂ චායාරූප ශිල්පියෙක්...

    වැටෙන්න එපා...සැලෙන්න එපා... ගෑනු හින්ද අනාගතේ විනාස කරගන්න එපා...

    ගෑනු ඕන තරම් ලෝකේ හරිම කරදරේ...
    එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ... කියල ගායකයෙක් කිව්වේ නිකමට නෙවෙයි මලයෝ...

    :):yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24
    බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා.
    උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා...
    සොරි පුතා. විභාගෙ ලියලා ආයේ ට්‍රයි කරන්න කිව්වා... ඉන්ටර්වීව් ෆේල්..
    කෙල්ල හිතන් ඉන්නේ ඉන්ටර්වීව් එක ගොඩ කියලා.. මාමණ්ඩි ඉන්ටර්වීව් බෝඩ් එකේ එකෙක් අඳුරනවා... ඌ සිද්ධිය කියයි. දැන් මගේ කාඩ් එක ඉවරයි බන්... ජීවිතේට මෙහෙම කලකිරීමක් වෙලා නෑ.... අයියෝ...
    පෞද්ගලික අංශයේ රස්සාවක අගය දැනුයි තේරෙන්නේ... හැබැයි ඉතින් අනාගතයක් නෑ....

    දැන් ඉතින් කසාදෙටත් කෙළවෙයි... ජීවිතේම එපා වුණා බන්....

    මුලු ජීවිත කාලෙම තුට්ටු දෙකට කබුරන්න ආන්ඩුවේ රස්සා කරන්න එපා බන්. මෙලෝ රහකට නෑ

    කෝකටත් ඉන්න ගමන් 10 /11 පෙල පොත් දෙක අරන් ගනන් ටිකක් හදලා ඕලෙවල් ගනන් පේපර් එක ලියන්න. ඒ කාලේ අමාරු උනාට දැන් උබට ගේමක්ම වෙන එකක් නෑ. හෙන ලේසි පේපර් එකක් ඕලෙවල් වලට තියෙන්නේ.

    තරුනසේවා සභාවේ සමහර කෝස් පටන් ගන්න කොල්ලෝ නෑ, ටෙක් වල කෝස් පටන් ගන්න කොල්ලෝ නෑ. ඔය ජොබ් එක කරන ගමන් කරපන්කෝ කෝස් එකක්. 24 කියන්නේ වයසක්ද බන්..24 කියන්නේ තාම කොල්ලො කෙල්ලො කැම්පස් ඉන්න වයස:P:P. මමනම් කියන්නේ ජොබ් එකෙන් හම්බ වෙන සල්ලි දාලා ඉගෙනගනින්

    50000හ මොන ලබ්බක්ද බන්.. 50000/30 = 1666.67. පැය 8ක් වැඩ කලොත් පැයකට 200යි.. ඇපල් තට්ටුවක් දාගත්තත් දවසට දෙදාහක් හෙව්වහැකි.. ගෑනිටයි මාමටයි ශුකාගන්න කියලා උබ උබේ ගමන පලයන්(හැබැයි මාමන්ඩියා කියන කතාව හරි). ස්මාර්ට් විදිහට හිතපන්.. අනික මේ ලෝකේ සල්ලි හම්බකරන එකම ක්‍රමයත් ජොබ් නෙමේ බන්. හිතන විදිහ වෙනස් කරගත්තනම් ස්මාර්ට් විදිහට වැඩ කලානම් සල්ලි හම්බ වෙයි පට පට ගාලා

    උබට එපා උනානම් එපා උනේ උබේ ජීවිතේ. ඒ ඇයි කියල හිතපන්. ඒවා උබේම වැරදි. ඉස්කෝලේ යන කාලේ බුල ගහද්දි උබට ඕක හිතුනේ නෑ. අව්රුදු 24ක් වෙනකන් උන්නා ඕක හිතුනේ නෑ. දැන් උබට හිතුනා මේ ක්‍රමේ හරි යන්නේ නෑ කියලා.අන්න ඒකෙන් ප්‍රයෝජනයක් ගනින්.

    කරන්න දේවල් දෙකයි...

    1.හෙට ඉදන් ගේමට බැහැපන්. හිතපන් මොනවද මගේ අඩුපාඩු. කොහොමද ඒවා හදාගන්නේ. මොනවද ක්‍රම. මම ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියල. හිතලා ගොඩ පලයන්. 24 කියන්නේ මහ වයසක් නෙමේ. 28-30න් වගේ බැන්දහම ශේප්. අව්රුදු 4ක් හොදටෝම ඇති

    2.ආත්මේ මාරු කරගනින්... ඒත් ඉතින් ලබන ආත්මේ මොන ඉටිගෙඩියක් වෙයිද දන්නේ නෑනේ:lol: ප්‍රශ්න එනකොට මැරෙන්න හදන්න එපා බොල. මට වෙලා තියෙනවා කූංඥ්ඥෙ ගලවපු වදුරටවත් නොවිච්ච ජාතියේ වැඩ. ඒවට ආත්මේ මාරු කලානම් මෙලහට 100ක් විතර මාරු කරල:P:P
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උඹට 24 වෙද්දී 50,000 හොයාගන්න බැරිඋනේ ඇයි කියල හිතපන් .....
    අද ඉදන් වැඩකරපන් හොදට හිතලබලල ගොඩයන විදිහට .
    ජීවිතේට ටර්ගට් එකක් හදාගනින් 28 වෙද්දී අඩුමගානේ ලක්ෂ 2කට වඩා මාසික අදායමක් හදාගන්න. (මේ කියන්නේ ලක්ෂ 2ක පඩි යක් හම්බ වෙන රස්සාවක් හොයාගන්න කියල නෙමෙයි , මේ කියන්නේ මාසික අදායම ගැන, එක උඹට සෙට් වෙන ක්‍රමයකට හදා ගනින්) නැත්නම් ජීවත් වෙන්න අමාරුයි .
    තව එකක් රජයේ රැකියා කරලා ලේසියෙන් ගොඩයන්න බෑ පඩි අඩු නිසා .
    වැටෙන්න එපා ..

    මාමණ්ඩි ගේ වැරද්දක් දකින්නේ නෑ රජයේ රැකියා සීන් එක ඇරුනම . ඕනෑම තාත්ත කෙනෙක් කැමති ත්මන්ගේ දුව සැපෙන් ඉන්නවා දකින්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ...
    කෙල්ලෙක් නිසා අනාත වෙන්න ද හදන්නේ....
    මාමණ්ඩිට *කා ගන්න කියල උඹ උඹේ පාර හදා ගනින්. දැන්මම බදින්න නම් ලේස්ති වෙන්න එපා පුටේ.
    ජීවිතේ ගොඩ නගා ගනින්.....
    තව අවුරුදු 4-5කින් කසාදේ ගැන හිතමු. එතකං කෙල්ලෙක් නැතුව අතේ පිහිටෙන් ගෙවන එක ලාබයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    තමුසෙට පිස්සුද ඕයි රජයේ රැකියා වලට යන්න හදන්නෙ?
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    hmmmm.... tikak katta kanna oni putha goda yanna oni nam. job kiyana ewa eka paratama hamba wenne na. uba freelancing karanawada? ape "SCURVY" gen sub contract ganin :D :D
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    අපේ මාමණ්ඩි ප්‍රින්සිපල් කෙනෙක් බන්... ඒ යකා කියන්නෙම රජයේ රැකියාවක් නැත්නම් 50000 විතර වැටුපක් තියෙන රස්සාවක් ගැන..
    පොරම තමා මේ ජොබ් එකට ඇප්ලිකේෂන්ස් දැම්මේ...
    මොනව කරන්නද කියලා හිතන්න අමාරුයි බන්....

    :shocked: ta hikey! :baffled:Giyapu gaman 50k dena rajaye job eka mokadda machan? :dull: meka chater system ekak tiyena ratak ban O/L A/L walin vitarai kage hari talent eka maninne :no: :sorry: Govemernt job ekak karanne me rate 1% tath wadiya aduven, oken 98%kma deshpalakayonta pandam allana un, unta A/L O/L balanne naha :frown: ithin duk novi PVT sector eke ubata galapen job ekak karala diyunu weyan :) salenna epaa :cool:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කෙල්ලට යන්න කියපන් බන්..උබ හොදට ඉගෙනගත්තම..හොද ජොබ් 1ක් කලාම..කෙල්ලෝ පස්සෙන්