දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24
බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා.
උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා...
සොරි පුතා. විභාගෙ ලියලා ආයේ ට්‍රයි කරන්න කිව්වා... ඉන්ටර්වීව් ෆේල්..
කෙල්ල හිතන් ඉන්නේ ඉන්ටර්වීව් එක ගොඩ කියලා.. මාමණ්ඩි ඉන්ටර්වීව් බෝඩ් එකේ එකෙක් අඳුරනවා... ඌ සිද්ධිය කියයි. දැන් මගේ කාඩ් එක ඉවරයි බන්... ජීවිතේට මෙහෙම කලකිරීමක් වෙලා නෑ.... අයියෝ...
පෞද්ගලික අංශයේ රස්සාවක අගය දැනුයි තේරෙන්නේ... හැබැයි ඉතින් අනාගතයක් නෑ....
දැන් ඉතින් කසාදෙටත් කෙළවෙයි... ජීවිතේම එපා වුණා බන්....
ගණන් වලට S කියල උඹේ කෙල්ල උඹව බඳින්න බැහැ කියනවනම් ඒකිගේ මහා එකාට කියපන් ගණන් වලට A එකක් තියන එකෙකුට බැඳලා දෙන්න කියල උගේ දුවව. උඹ Photography පැත්ත ටිකක් ඉගෙනගෙන හොඳ කැමරාවක් අරගෙන Wedding photography පැත්තට හේත්තු වෙයන්. උඹ දක්ෂයෙක්නම් මාසෙට ලක්ස දෙක තුනක් හොයන එක උඹට ඒ තරම් වැඩක් වෙන එකක් නෙවෙයි අවුරුදු 5 ක් යද්දී.
වෙලාවක් තියනවනම් විභාගේ කරගනින්. එත් ගැනියෙක් ගන්න ආණ්ඩුවේ රස්සාවකට ගිහින් හිර වෙන්න එපා.. මගේ යාලුවෙක් ඉන්නවා ඌ කරෙත් උඹේ රස්සාව තමයි මීට අවුරුදු තුනකට කලින්. වැඩ කරේ ප්‍රසිද්ද ස්ටුඩි එකක. දැන් ඌ වෙඩින් එකකට ලක්ස එකහමාරක් ගන්න දක්ෂ චායාරූප ශිල්පියෙක්...
වැටෙන්න එපා...සැලෙන්න එපා... ගෑනු හින්ද අනාගතේ විනාස කරගන්න එපා...
ගෑනු ඕන තරම් ලෝකේ හරිම කරදරේ...
එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ... කියල ගායකයෙක් කිව්වේ නිකමට නෙවෙයි මලයෝ...

දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24
බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා.
උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා...
සොරි පුතා. විභාගෙ ලියලා ආයේ ට්‍රයි කරන්න කිව්වා... ඉන්ටර්වීව් ෆේල්..
කෙල්ල හිතන් ඉන්නේ ඉන්ටර්වීව් එක ගොඩ කියලා.. මාමණ්ඩි ඉන්ටර්වීව් බෝඩ් එකේ එකෙක් අඳුරනවා... ඌ සිද්ධිය කියයි. දැන් මගේ කාඩ් එක ඉවරයි බන්... ජීවිතේට මෙහෙම කලකිරීමක් වෙලා නෑ.... අයියෝ...
පෞද්ගලික අංශයේ රස්සාවක අගය දැනුයි තේරෙන්නේ... හැබැයි ඉතින් අනාගතයක් නෑ....
දැන් ඉතින් කසාදෙටත් කෙළවෙයි... ජීවිතේම එපා වුණා බන්....

. මමනම් කියන්නේ ජොබ් එකෙන් හම්බ වෙන සල්ලි දාලා ඉගෙනගනින්
ප්‍රශ්න එනකොට මැරෙන්න හදන්න එපා බොල. මට වෙලා තියෙනවා කූංඥ්ඥෙ ගලවපු වදුරටවත් නොවිච්ච ජාතියේ වැඩ. ඒවට ආත්මේ මාරු කලානම් මෙලහට 100ක් විතර මාරු කරල

අපේ මාමණ්ඩි ප්‍රින්සිපල් කෙනෙක් බන්... ඒ යකා කියන්නෙම රජයේ රැකියාවක් නැත්නම් 50000 විතර වැටුපක් තියෙන රස්සාවක් ගැන..
පොරම තමා මේ ජොබ් එකට ඇප්ලිකේෂන්ස් දැම්මේ...
මොනව කරන්නද කියලා හිතන්න අමාරුයි බන්....
ta hikey!
Giyapu gaman 50k dena rajaye job eka mokadda machan?
meka chater system ekak tiyena ratak ban O/L A/L walin vitarai kage hari talent eka maninne
Govemernt job ekak karanne me rate 1% tath wadiya aduven, oken 98%kma deshpalakayonta pandam allana un, unta A/L O/L balanne naha
ithin duk novi PVT sector eke ubata galapen job ekak karala diyunu weyan
salenna epaa 
issara api chuti kaale ahapu kathaawa..කෙල්ලට යන්න කියපන් බන්..උබ හොදට ඉගෙනගත්තම..හොද ජොබ් 1ක් කලාම..කෙල්ලෝ පස්සෙන්

issara api chuti kaale ahapu kathaawa..
eath eka nemei aththa...![]()

ehnam mkkda bn attaissara api chuti kaale ahapu kathaawa..
eath eka nemei aththa...![]()