marry karapu un katu kanawane ban32 yama single![]()
35 marry karanam hari
responsibility eka nisa oluwata barak wage nadda30i prens... mary krla masa dekaka babek innawa...prashnath tiyanwa....
habai shot ekk dala fun eke innwa yaluwo ekka..
responsibility eka nisa oluwata barak wage nadda
Boring nedda ban mata nan epa wela tiyenne.spa gihillath dan athi wela![]()
responsibility eka nisa oluwata barak wage nadda
මට නම් හිතෙන්නේ ඒ responsibility තමා ඔය වයසට go එක , ඒවා නැති නිසා තමා අපිට මෙහම වෙලා තියෙන්නේ

ඔව් වගකීම අඩු උනහම ලයිෆ් එක බොරින් වෙනවා.මට නම් හිතෙන්නේ ඒ responsibility තමා ඔය වයසට go එක , ඒවා නැති නිසා තමා අපිට මෙහම වෙලා තියෙන්නේ
eketh aththak thiyenwa. hoda business ekak thibila godak free time thiyenwa nam family life ekath athal ekak thiyenwa neda. me day jobs, job stress financial problems hindane oka amaru.ganige job eka nathi una marry krla masa 2ken.
ehema thama lokuwata danenne na bn thama... hari haman prashnayk awama danei....
eth bn oya mona responsibility tibbath, athe salli tiynawanm owa barak wenne na bn mata hithena vidyta....
idamak aran geyak hadapan31යි කඩේට හිරවෙලා ඉන්නවා. සෙට් වෙන්න කවුරුවත් නෑ මට සෙට් වෙලා ඉන්න කිහිපදෙනත් සෑහෙන්න ඩවුන් වෙලා ඉන්නෙ cousins ,friends. No girls,No money. සල්ලි තිබ්බට වියදන් කරන්න හිතෙන් නෑ මොකද හිතෙන්නෙ තාත්තාගෙ සල්ලි අපරාදෙනෙ කියලා![]()
idamak aran geyak hadapan
busy weyan

