life after 30

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    79999830_1596560957150324_6790991753433317376_n.png

    :love::love:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    responsibility eka nisa oluwata barak wage nadda

    මට නම් හිතෙන්නේ ඒ responsibility තමා ඔය වයසට go එක , ඒවා නැති නිසා තමා අපිට මෙහම වෙලා තියෙන්නේ
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    responsibility eka nisa oluwata barak wage nadda

    ganige job eka nathi una marry krla masa 2ken.

    ehema thama lokuwata danenne na bn thama... hari haman prashnayk awama danei....

    eth bn oya mona responsibility tibbath, athe salli tiynawanm owa barak wenne na bn mata hithena vidyta....
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මට නම් හිතෙන්නේ ඒ responsibility තමා ඔය වයසට go එක , ඒවා නැති නිසා තමා අපිට මෙහම වෙලා තියෙන්නේ

    Uba kiyana kathawa hari bn.... responsibility tiyeddi laka gaha gaha inna welawak na... hama welema active. boring na bn...
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:
    දැන් එහෙනං කෙලිංම ගණිකාවො හොයාගෙන පලයං
    that's i fuck whores කිය කිය පලයං හැම ත්‍රෙඩ් එකකම එතකොට හරි :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    අනෙ මන්දා බන් ලයිෆ් එක හෙනම බොරින් සහ ඒකාකාරි.
    ට්‍රිප් යනවා කියලා හැමදාම යන්නත් බැහැ. අනික ට්‍රිප් කියන එකෙ අර්ථෙත් මෙ ෆෙස්බුක් නිසා චොර වෙලා තියෙන්නෙ.
    තෙරුමක් නැහැ.
    කසාදයක් කරගෙන බලපන් ගෝ එකක් ඒවි .:lol:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    මට නම් හිතෙන්නේ ඒ responsibility තමා ඔය වයසට go එක , ඒවා නැති නිසා තමා අපිට මෙහම වෙලා තියෙන්නේ
    ඔව් වගකීම අඩු උනහම ලයිෆ් එක බොරින් වෙනවා.
    දරු සුරතල් බලද්දි ඔව්වා අඩු වෙවි.
    ලයිෆ් එක බොරින් නොවෙන්න මොනවා හරි වගකීම් එක්ක සෙට් වෙන්න වෙනවා.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බිස්නස් එකක් පටන් ගනිං. අවුරුදු 50 වෙද්දි දෙයියනේ කියල නිකං අතට ගානක් එන්න ප්ලැන් එකක් ගහගන්න වැඩ කරපං. කසාද බැදල ළමයි හදලා හිර වෙලා විදවනවට වඩා සැපයි. මගදි මලත් බයක් නැ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    ganige job eka nathi una marry krla masa 2ken.

    ehema thama lokuwata danenne na bn thama... hari haman prashnayk awama danei....

    eth bn oya mona responsibility tibbath, athe salli tiynawanm owa barak wenne na bn mata hithena vidyta....
    eketh aththak thiyenwa. hoda business ekak thibila godak free time thiyenwa nam family life ekath athal ekak thiyenwa neda. me day jobs, job stress financial problems hindane oka amaru.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔසී ඉදන් මු නාහෙන් අඩනවා ලංකාවේ සාංකාව තියෙන්නේ :lol::lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    31යි කඩේට හිරවෙලා ඉන්නවා. සෙට් වෙන්න කවුරුවත් නෑ මට සෙට් වෙලා ඉන්න කිහිපදෙනත් සෑහෙන්න ඩවුන් වෙලා ඉන්නෙ cousins ,friends. No girls,No money. සල්ලි තිබ්බට වියදන් කරන්න හිතෙන් නෑ මොකද හිතෙන්නෙ තාත්තාගෙ සල්ලි අපරාදෙනෙ කියලා :(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    31යි කඩේට හිරවෙලා ඉන්නවා. සෙට් වෙන්න කවුරුවත් නෑ මට සෙට් වෙලා ඉන්න කිහිපදෙනත් සෑහෙන්න ඩවුන් වෙලා ඉන්නෙ cousins ,friends. No girls,No money. සල්ලි තිබ්බට වියදන් කරන්න හිතෙන් නෑ මොකද හිතෙන්නෙ තාත්තාගෙ සල්ලි අපරාදෙනෙ කියලා :(:(:(
    idamak aran geyak hadapan

    busy weyan