life insurance ගැන මොකද හිතන්නේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මට හිතෙනවා බං වෙලාවකට life insurance එකක් දාන්න. ගෙදර හැමෝටම දාන්න කියලා හිතුවේ. එහෙම මොනවත් තියෙනවද බං ෆැමිලි පැකේජස් කියලා? පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො මාසයක් ගානෙ ද ගෙවන්න තියෙන්නෙ? මේව දාන එකේ වටිනාකමක් තියෙනවද? නැත්තං තේරුමක් නැති වැඩක් ද
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මට හිතෙනවා බං වෙලාවකට life insurance එකක් දාන්න. ගෙදර හැමෝටම දාන්න කියලා හිතුවේ. එහෙම මොනවත් තියෙනවද බං ෆැමිලි පැකේජස් කියලා? පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො මාසයක් ගානෙ ද ගෙවන්න තියෙන්නෙ? මේව දාන එකේ වටිනාකමක් තියෙනවද? නැත්තං තේරුමක් නැති වැඩක් ද
    මාසයක් ගානේ ගෙවන්න දාන්න පුළුවන්, මාස තුනෙන් තුන ගෙවන්න , මාස 6න් 6 ගෙවන්න, අවුරුද්දකට සැරයක්, නැත්තම් ඔක්කොම එක පාර ගෙවන්න පුළුවන්.

    මාස 3ක් ඉස්සෙල්ල ගෙවල, ඊට පස්සේ මාසෙන් මාසේ ගෙවන එක තමයි මම recommend කරන්නේ. මේ මාසේ ගෙවල ලබන මාසේ මළොත්, එත් බෙනිෆිට් එක ලැබේ . මේ මාසේ අවුරුද්දටම ගෙවල, ලබන මාසේ මළොත්, එත් ලැබෙන්නේ එකම බෙනිෆිට් එකමයි.

    කට්ටියට වෙන වෙනම දාන්න.

    වටිනාකමක් තියේ, වයස අනුව ගන්න පුළුවන් බෙනිෆිට් වෙනස් වෙනවා. වෙන වෙනම දැම්මම උපරිම බෙනිෆිට් එකකට යන්න පුළුවන්. තව වාසි තිබේ.
     
    • Like
    Reactions: hodakolla

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ෆැමිලි පැකේජ් තියෙනවා. මාසෙන් මාසෙට දානවට වඩා අවුරුද්දකට එක පාරක් දාද්දී ගාන අඩුයි.
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලයිෆ් ඉන්සුරන්ස් එකක තරම බලන්න නම් අනිවා දෙයක් වෙන්න ඕනේ. රටේ නැති දේවල් කියලා තමා කපන්නේ. දානන කලින් පොලිසි දොකුයුමන්ට් එක ඕනේ කියපන්. ෆුල් එක.එක දෙනවා නම් දාපන්. මේකේ ඉන්න කිසිම ඉන්සුරන්ස් කාරයෙක් ෆුල් එක මුලින් දෙන්නේ නැ . උබට ඇවිත් සුරංගනා කතා ලක්ෂයක් විතර කියලා ඇගේ ගහනවා. මම නම් ඒ ගැන බැංකු අකෞන්ට් එකකට දානවා .අඩුම දාපු ගැන හරි තියන නිසා(ඉන්සුඅරන්ස් හොදම එකෙන් දාල හොදටම කෙලෝ ගත්ත එකෙක් මම )
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සිරාවටම ඕක වටිනවද බන්..:confused: නිකම් උන්ගේ ගෙවන ගානේ උපරිම ලිමිට් එක බැලුවහම අන්තිමට අපි spend කරපු ගානම විතරයි වගේනේආපස්සට ගෙවලා තියෙන්නේ:rolleyes2: එහෙම බැලුවොත්ඒ සල්ලි පොතේ දාල තියාගන්න එක වාසියිනේ..:oo:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ලයිෆ් ඉන්සුරන්ස් එකක තරම බලන්න නම් අනිවා දෙයක් වෙන්න ඕනේ. රටේ නැති දේවල් කියලා තමා කපන්නේ. දානන කලින් පොලිසි දොකුයුමන්ට් එක ඕනේ කියපන්. ෆුල් එක.එක දෙනවා නම් දාපන්. මේකේ ඉන්න කිසිම ඉන්සුරන්ස් කාරයෙක් ෆුල් එක මුලින් දෙන්නේ නැ . උබට ඇවිත් සුරංගනා කතා ලක්ෂයක් විතර කියලා ඇගේ ගහනවා. මම නම් ඒ ගැන බැංකු අකෞන්ට් එකකට දානවා .අඩුම දාපු ගැන හරි තියන නිසා(ඉන්සුඅරන්ස් හොදම එකෙන් දාල හොදටම කෙලෝ ගත්ත එකෙක් මම )
    Me eka neme. design patterns tiaka kiyala denwako. Life insurance walata wada watinwa😂
     
    • Haha
    Reactions: HAneo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    24 This month - ita passe try ekak dennam oyi.

    හැබැයි ඉතින් අනිවා පටන් ගන්න. උඹලා වගේ කියලා දෙන්න කැමති, කියලා දෙන්න දන්න උන් අඩුයින්නේ 😔😔😔
     
    • Love
    Reactions: HAneo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මට හිතෙනවා බං වෙලාවකට life insurance එකක් දාන්න. ගෙදර හැමෝටම දාන්න කියලා හිතුවේ. එහෙම මොනවත් තියෙනවද බං ෆැමිලි පැකේජස් කියලා? පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො මාසයක් ගානෙ ද ගෙවන්න තියෙන්නෙ? මේව දාන එකේ වටිනාකමක් තියෙනවද? නැත්තං තේරුමක් නැති වැඩක් ද
    Some people use it as a investment plan (I don't think it is a wise idea because of the rate the Rupee depreciates, even though you see it as a large some now 25 years down the line it might be like peanuts).

    My thinking behind it was to make sure that my family had a way out if I died. So bought one from SLIC and pay biannually. You can always add/remove parts when setting up the insurance. But make sure you pay attention to what the agent says cos those fuckers
    1. Don't stop talking and can confuse you
    2. Will add something else if you ask them to remove something because end of the day, higher the premium higher the commission they get.